හිතේ තියෙන සිංදු කොටාගෙන යන්

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
    එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
    ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා - පාරුව ඇතුලට
    ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
    කවුරුවත් නැ කවුරුවත් නැ...
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කැරි සොන්නලු ඉන්ගිරීසි සින්දු දාල වල් කරලා නේ
    සින්හල සින්දු දාන් යමන්

    youtube දාන්න එපා බන් type කරන් යමන්
     
    • Like
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කලන මිතුදම් නොදත්
    සෝබන පිරි ජීවිතෙ
    දුර්ජන නුබ නුම වෙසින් මා
    පිලිලක් වී මා ලොවේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    වරෙන් යන්න අපිත් එක්ක.. කන්න බොන්න හිනා වෙන්න..
    බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම.. (කවුද කිව්වේ)
    ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න..
    සාක්කු වල මොනරු ගෙන්න..
    yes පහයි NO තුනකුයි ඇති කෙල්ලෙක් දාගන්න..
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Tell me why I look back and I wanna cry
    Sometimes I feel like we grew up too fast
    You and I had the time of our younger lives
    Sometimes I sigh and think about the past
    But it's alright, 'cause everything changes
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    My sanity, my sanity
    I've nothing to lose, so please let me be
    My life is a song, a short melody
    Harmonizing with reality
    I've got it real bad, there's no remedy
    You're all I have, my dear sanity

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ.. ඔබව පෙනේ..
    ප්‍රංශ යුවතියන්.. හදේ කොන අරන්..
    ලිලී මල් සුළං.. මීඳුමෙන් වහන්..
    මායාවී පායාවී පමාවී..
    මායාවී පායාවී පමාවී.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Slide to the left, slide to the left
    Take a lil' step, ay, slide to the left
    Slide to the right, slide to the right
    Move your panties to the side, I be in it all night
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Murder-redruM when I come with the heat (Bodies in the river)
    Murder-redruM when I go with the heat
    I go Murder-redruM, I go Murder-redruM, (Bodies in the river)
    I go Murder-redruM, I go Murder-redruM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    වෙල ලග දඟකරනා කොලු රැල මට පැවසූදේ
    සිත මගෙ සසල කලා සිහිනෙන් වත් නොසිතුසේ
    මම රෙදි අදින තුරා ලැජ්ජා තියෙන තුරා
    යලි එන්නෑ පාරෙන් වෙලෙ. පාරෙන් වෙලෙ. පාරෙන් වෙලේ..හේහේ....
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    කැරකෙන රොදේ පුන්චි කරත්තෙ
    ඉදගෙන මම ඉන්නෙ
    පදික වෙදිකා පසුකර යන්නට තල්ලුකරන් පුතුනෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    I ain't never been a runner so I ain't gonna run, no
    You fuckin with the gunner
    I came up from the gutter so I ain't like no other, no
    You fuckin with the gunner
    I ain't never been a runner so I ain't gonna run, no
    You fuckin with the gunner
    I came up from the gutter so I ain't like no other, no
    You fuckin with the gunner
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නිදුකාණනේ... යළි වඩිනු මැනේ... මේ ලෝකේ යළි ගැන සිතා...
    සිත් පුරා අඳුරින් වෙලා... ඉන්නා මේ අපි ගැන සිතා...
    මියැදිලා ගුණදම් මෙදා... බුදු බණම අමතක වෙලා...
    අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනු මැනවි නිදුකාණනේ...
    අපි අසරණ වෙලා කරුණා ගුණ යොමා...
    මුදවා ගන්න යලි එනු මැනේ...
    සරණක් දෙන්න බුදු හිමියනේ...

    Lyrics | Thambavita Chandima Thero
    Artist | Aksha Chamodi
    Music | Tharindu Bandara (TB recordz)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Hello hello නම මොකක්ද ඔයාගෙ
    Caller කෙනෙක් ඉන්නවා බලාගෙන
    (Caller කෙනෙක්)
    ඔබේ life එක boring වෙනකොට
    Call කරලා fun එකට set වෙන්න
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මං ගියා ජොබෙන්... හැර දමා ඔහේ...
    ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ...
    මතු අනාගතේ... මගෙ ගිණුම් පොතේ...
    අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ... :D

    Ravi jay - මං ගියා ජොබෙන් (Man Giya Joben)