A/l කරලා මේ අව්රුද්දට. අව්රුදු 8ක් වෙනවා.
මම කරන්න දැනගෙන හිටපු එකම දේ ආස කරපු දේ ඉගෙනගන්න එක විතරයි. ඒත් A/l වල මට ඕන කරපු රිසාල්ට් එක ගන්න බැරි වුණා.
මගේ ඩ්‍රීම් ජොබ් එක පොඩි කාලේ ඉඳන්ම කරන්න හදපු දේ කරන්න බැරි වුණා. මගේම වරදින් බොළඳ කමින්කොන්ද පණ නැති කමින් .
අම්මා.මට කිව්ව එකම දෙයක් මතක් වෙනවා ඔය බොරුව කරලා රැවටෙන්නේ ඔයාම විතරයි.
අපිට සල්ලි තිබ්බේ නැහැ ප්‍රයිවට් දීග්‍රි යක් කරන්න . අම්මලා දෙන්න පුළුවන් උපරිම කරා. මම ඒක දැන දැන ම ජිවිතේ කාලකන්නි කරත්තා. දැන් තියෙන ප්‍රශ්න ඔක්කෝටම මුල එක.
පපුව පලාගෙන යනවා බන් දැන්.
සල්ලි වලින් මාසෙට මගේ ඩ්‍රීම් ජොබ් එක කරනවාට වඩා මම හොයනවා. දැනට.
හැබැයි මම වැඩ කරන හැම මොහොතක් ම මැරී මැරි උපදිනවා. ඇයි මම මහන්සි වෙලා වැඩ කරේ නැත්තේ කියලා.

salli dapan mata ehenam