උබ අමාරුවෙන් නන් ඉගෙන ගත්තෙ ගෙදර අයට උබට වියදන් කරන්ඩ සල්ලි හරියට නැත්ත්න් උබ සතුටු වෙයන් කැම්පස් යන්න බැරි උන එකට එහෙම ඒකට ගිහින් වැඩක් නෑ. උබ අද ඉන්න තැන ගැන සතුටු වෙයන්
ඵල පකයා බොරු කියන්නෙ නැතිව,
ලංකාවෙ වගේ රටක ඔහොම පවුලක ඉපදිච්ච එකෙක් ඩ්‍රීම් ජොබ් අතෑරලා ඊට වැඩිය හොද පඩිවලට ආසාවෙන් යන්නෙ.
උබ ඒලෙවලුත් කෙලවගෙන හරිහමන් රස්සාවකුත් නැතිව ඉන්න එකෙක් කියලා පේනවා. කොරියාවත් පලයන් 30ට අඩුනම් නැත්තන් ගොඩ ඒමක් නෑ
කියන කතාවෙ විදියට ඒවගේමූ බයෝ කරලා දොස්තර වෙන්න බැරුව දැන් කොරියාවෙ සල්ලි හොයන එකෙක් වෙන්න ඕන.
දොස්තර කෙනෙක්ට වගේ සමාජ පිළිගැනීම නැති නිසා දැන් අඩනවා![]()
Asanka mage neme mol da.
Itin dan degree k karapnko 30 lakh witara yai.weekend eke plyn.
අඬන්නේ ඇයි එහෙනන්යකෝ ආතල් එකට දැම්මේ ඔච්චර සිරියස් ගන්න එපා. 🫣🫣🫣
සල්ලි වලින් මාසෙට මගේ ඩ්‍රීම් ජොබ් එක කරනවාට වඩා මම හොයනවා. දැනට.
dan vayasa keeyada? dan moko karanne?ඕවා ඔහොම තමයි බන්.මට 1 st shy එකෙන් කැම්පස් ඇවිල්ල ගියේ නැහැ 2nd එකේ ලොකු ගේමක් ගහනව කියල.පස්සේ මට කාලකන්නි ලෙඩක් හැදුන.ඔක්කොම වතුරේ.ඒ උනාට ආපහු වැරදි වුන තැන් අඩුපාඩු හදා ගෙන ගොඩ යන්න තමා ට්‍රයි එක දෙන්නේ.![]()
ඉතින් ආයෙ AL කරමුකෝ.මමත් AL fail පලවෙනි පාර.දෙවනි පාරක් කරන්න තියා අපිට හරියට කන්නවත් තිබුනෙ නෑ. මම සේරම අතැරලා ජොබ් එකක්ට ගියා.ආයෙ AL කරේ අවුරුදු 9 කට පස්සෙ. ගානට c2 දාගත්තා දැන් HND එකක් කරනවා.A/l කරලා මේ අව්රුද්දට. අව්රුදු 8ක් වෙනවා.
මම කරන්න දැනගෙන හිටපු එකම දේ ආස කරපු දේ ඉගෙනගන්න එක විතරයි. ඒත් A/l වල මට ඕන කරපු රිසාල්ට් එක ගන්න බැරි වුණා.
මගේ ඩ්‍රීම් ජොබ් එක පොඩි කාලේ ඉඳන්ම කරන්න හදපු දේ කරන්න බැරි වුණා. මගේම වරදින් බොළඳ කමින්කොන්ද පණ නැති කමින් .
අම්මා.මට කිව්ව එකම දෙයක් මතක් වෙනවා ඔය බොරුව කරලා රැවටෙන්නේ ඔයාම විතරයි.
අපිට සල්ලි තිබ්බේ නැහැ ප්‍රයිවට් දීග්‍රි යක් කරන්න . අම්මලා දෙන්න පුළුවන් උපරිම කරා. මම ඒක දැන දැන ම ජිවිතේ කාලකන්නි කරත්තා. දැන් තියෙන ප්‍රශ්න ඔක්කෝටම මුල එක.
පපුව පලාගෙන යනවා බන් දැන්.
සල්ලි වලින් මාසෙට මගේ ඩ්‍රීම් ජොබ් එක කරනවාට වඩා මම හොයනවා. දැනට.
හැබැයි මම වැඩ කරන හැම මොහොතක් ම මැරී මැරි උපදිනවා. ඇයි මම මහන්සි වෙලා වැඩ කරේ නැත්තේ කියලා.
මට දැන් වයස අවුරුදු 24 යි.dan vayasa keeyada? dan moko karanne?