හිතේ_නලියන_හැගුම්!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතේ_නලියන_හැගුම්!

    හිතේ තියෙන ලෙංගතුකම..
    ආදරය...ඊටත් එහා ගියපු...
    ආශාවන්....
    ගිනි ගැහෙන කාස්ටක දහවලේ...
    කොහොම නං නිවා ගන්නද..

    රිදී තිරේට සල්ලි නැති...
    ප්‍රයිවට් බොක්ස් ගනං වැඩි...
    හෝටල් කාමරේට කල් මදි...
    එහෙමයි කියලා...
    මොකුත් නොකරත් බැරි...

    දෙනෝ දාහක් ඇස් වලිං කන
    කොළඹ හදවතේ....
    ගුලිවෙමුද.. එක තත්පරයක්...
    ආදරෙන්....
    දෙනවද එක හාද්දක්...
    නලලට නෙවෙයි....
    දෙතොලට.....

    එන්න....
    යමු අපි බේරේට.....
    යමු අපි පාක් එකට....

    12705388_1672721796278593_5118562693907962007_n.jpg

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නිතර ලියන ආකෘතියෙන් පිට පැනලා, මේ ලියන තියන ආරට මම බොහොම කැමතියි. අපූරු නිර්මාණයක්.
     
    • Like
    Reactions: Dinushasankalpa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "පේමන්ට් එකේ අපි" ෆේස්බුක් පේජ් එක මතක් උනා...:cool:
    කවියකුත් නෙමෙයි, නිසදැසකුත් නෙමෙයි..
    11.gif

    හැමදාම වගේ සඳුදා උදේට සෙට් වෙන එක අදනම් ඉරිදා රෑම සෙට් උනා...:P

     
    • Like
    Reactions: Dinushasankalpa

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උන්නේ ඔය උණුසුමට තුරුල් වෙලා
    දෑසින් දෑස ගැටුනා අපි හුගක් වෙලා
    මතකයි අද වගේ ලෝකෙන් වහන් වෙලා
    ඔබ ගියේ මගෙ මතකෙන් ඈත් වෙලා
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උන්නේ ඔය උණුසුමට තුරුල් වෙලා
    දෑසින් දෑස ගැටුනා අපි හුගක් වෙලා
    මතකයි අද වගේ ලෝකෙන් වහන් වෙලා
    ඔබ ගියේ මගෙ මතකෙන් ඈත් වෙලා



    :(:(