අනේ කියන්නබැ බං ඇත්තම කිව්වොත් මම තාම ඉස්කෝලෙ යන කොලුගැටයෙක් ඔයා අහල කියන්නකො පුලුවන්නම්![]()








මචෝ එහෙම කියල හරියන්නේ නෙහැ....ගෙදර කෙනෙක් එක්ක යන්න....එක තමයි මට කියන්න තියෙන හොදම දේ....මට PM එකක් එවන්න![]()

එහෙනම් ජංජාලේ අර දොස්තරලගෙන් වෛද්‍ය උපදෙස් ගන්න සයිට් තියෙනවා නේද දන්න වනම් ඒකක් කියන්න පුලුවන්ද?![]()


elakiri macho.
multi drug resistance seen eka nithara antibiotics gattama awadanama wadi wenawa de ?




copy paste ekakne.