හිත නිදහස් වෙන ක්‍රම - උබලගෙ විදිහට

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හිත නිදහස් වෙන ක්‍රම - උබලගෙ විදිහට

    එක එකාගෙ හිතේ තියෙන ප්‍රශ්න විසදගන්න ෂෝර්ට් කට් පාවිච්චි කරනවනෙ අපි හැමෝම.
    උදා. සින්දු අහන එක.. ගේ්ම් ගහන එක.. එලකිරි එන එක.. සිගරට් බොන එක.. පොඩි අඩියක් දාන එක.. පැත්තකට වෙලා තනියම ඉන්න එක.. මේ වගේ එකී නොකී තමන්ට අනන්‍ය වෙච්ච ඒ වගේ ෂෝට් කට ඇති උඹලටත්.
    දාමු බලන්න හැමා්ටම ඒවා ඇප්ලයි වෙනවද කියල බලන්නත් එක්කම..
     

    chathu995999

    Member
    Aug 20, 2013
    9
    0
    0
    ඇවිදීම
    ඉස්සර නම් Yanni.
    ඊට පස්සෙ ගල් නොහොත් Rock අහමින් යහමින් විකුර්ති අංග චලනයන් දක්වීම.
    දැන් Rap අහමින් යහමින් ඒකම කිරීම.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    උබේ හිතේ තියන ප්‍රශ්නේ කියහන්කෝ මුලින් එතකොට කියන්නම් නිදහස් කරගන්න ක්‍රමේ ;)
     

    chathu995999

    Member
    Aug 20, 2013
    9
    0
    0
    අහ්... කියන්න අමතක් උනා.
    මාලිගාවට යන එක තමයි හොදම එක මටනම්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    පොඩි කේස් එකක් නම්,
    හිතවතෙකුට කීම.
    පොඩි නින්දක් දැමීම.
    යාළුවොත් එක්ක කාලය ගත කිරීම.

    ලොකු කේස් එකක් නම්,
    කල්පනා කිරීම (අඳුරේ ප්‍රතිඵල සුභයි)
    අවිදින ගමන් කල්පනා කිරීම (සක්මන)
    ශවර් එක ඔලුවට අල්ලගෙන නාන ගමන් බිම බලාගෙන කල්පනා කිරීම.
    අනිත් අය එක්ක කතාව අඩු කිරීම.
    හැකිනම් පන්සලට යෑම.
    ෆිල්ම් එකක්බැලීම.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පංසලේ බෝධිය ලගට යනවා.....

    හොදායි. ලොකු ප්‍රශ්නයක් ඉදල හිටල ආවාම ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක් තමයි. ඒත් හැම තිස්සෙම එන ප්‍රශ්න වලට..:)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඇවිදීම
    ඉස්සර නම් Yanni.
    ඊට පස්සෙ ගල් නොහොත් Rock අහමින් යහමින් විකුර්ති අංග චලනයන් දක්වීම.
    දැන් Rap අහමින් යහමින් ඒකම කිරීම.

    එලස්.. ඒත් සින්දු අහන්න බැරි වටපිටාවක ?
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    උබේ හිතේ තියන ප්‍රශ්නේ කියහන්කෝ මුලින් එතකොට කියන්නම් නිදහස් කරගන්න ක්‍රමේ ;)

    එහෙම කියල ලොකු ප්‍රශ්න නැහැ. පොදුවෙ බැලුවෙ හැමෝගෙම ක්‍රම ගැන
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පොඩි කේස් එකක් නම්,
    හිතවතෙකුට කීම.
    පොඩි නින්දක් දැමීම.
    යාළුවොත් එක්ක කාලය ගත කිරීම.

    ලොකු කේස් එකක් නම්,
    කල්පනා කිරීම (අඳුරේ ප්‍රතිඵල සුභයි)
    අවිදින ගමන් කල්පනා කිරීම (සක්මන)
    ශවර් එක ඔලුවට අල්ලගෙන නාන ගමන් බිම බලාගෙන කල්පනා කිරීම.

    අනිත් අය එක්ක කතාව අඩු කිරීම.
    හැකිනම් පන්සලට යෑම.
    ෆිල්ම් එකක්බැලීම.

    මටත් පොදුයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රශ්නේ හැටියට ඒක වෙනස් වෙනවා බං...
    කල්පනා කරන එක තමයි කරන්නේ ඉස්සෙල්ලම..
    ඊට පස්සේ හිතට එන හොඳම විසඳුම කරනවා..
    ඒත් ඇත්තම කියනවනම් කාලය තමයි ගොඩක් ප්‍රශ්න වලට තියෙන හොඳම විසඳුම..
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ප්‍රශ්නේ හැටියට ඒක වෙනස් වෙනවා බං...
    කල්පනා කරන එක තමයි කරන්නේ ඉස්සෙල්ලම..
    ඊට පස්සේ හිතට එන හොඳම විසඳුම කරනවා..
    ඒත් ඇත්තම කියනවනම් කාලය තමයි ගොඩක් ප්‍රශ්න වලට තියෙන හොඳම විසඳුම..

    කල්පනාව තමයි ගොඩක් වෙලාවට :)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මගේ පුටාර් එකෙන් පොඩි සංචාරයක් දානවා බං අවට..
    ආයේ ගෙදර එද්දී ප්‍රශ්න අමතකයි ගොඩක් වෙලාවට..
    ;);););)