හිත පෑරුනා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekko akkawa ireland yawapan nathnam uba palayan.ethkota akkawa dakinneth na hitha awul wenneth na:D:D:D:yes::yes:;);):D:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ekko akkawa ireland yawapan nathnam uba palayan.ethkota akkawa dakinneth na hitha awul wenneth na:D:D:D:yes::yes:;);):D:D

    බස් එකෙ එද්දි දැක්කෙ
    මට උන හැදිලා ඇගෙ අමාරුව තාම තියෙන හන්දා බැහැලා ගිහින් කතාකරෙ නෑ :(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බස් එකෙ එද්දි දැක්කෙ
    මට උන හැදිලා ඇගෙ අමාරුව තාම තියෙන හන්දා බැහැලා ගිහින් කතාකරෙ නෑ :(

    una newe heart attack ekak awath wade karaganna oni eka gihin katha karanawa:D:D:yes::yes:;);):D:D deyak oni nam committed weyan :D:D:yes::yes:;);):D:D. set unata passe oni nam ganan nogena hitapan :D:D:yes::yes::D:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    set unata passe godak welawata kello innwa.. halanna giyath lesi naa. anika oya muta tiyena kick eka tiyenne set wela tika kalayk ynkm withrai:D:D:yes::yes:;);):D
    පහුවෙද්දි අවුල් යන්නෙ නෑ බන්
    මන් අවුරුදු එකහමාරක් විතර හිතින් ආදරෙ කරා

    una newe heart attack ekak awath wade karaganna oni eka gihin katha karanawa:D:D:yes::yes:;);):D:D deyak oni nam committed weyan :D:D:yes::yes:;);):D:D. set unata passe oni nam ganan nogena hitapan :D:D:yes::yes::D:D

    :(
    මන් හිත හදාගෙන ඉන්නෙ බන් එයාව අමතක කරන්න
    ඉස්සර තමයි පිස්සු හැදිලා හිටියෙ
    මන් එයාගෙ එෆ්බි අකවුන්ට් එකට යන එකත් නවත්තලා හිටියෙ
    අද දැක්ක ගමන් අවුල් ගියා
    අනික දැන් එෆෙයාර් එකක් පටන් ගන්න කල් වැඩි වගෙ