හිත පිරෙන ගෑනු

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    දවසක් ප්‍රා.ලේ. කාර්යාලයකට ගිහින් එපා වෙලා හිටියෙ.. අද ගියා වෙනත් රජයේ ආයතනයකට..

    එතන නම් මාර ප්‍රසන්නයි.. විනාඩි 20ක් ඇතුලත වැඩේ කරල දුන්න.. වැඩේ කරල දුන්නු මිස් (කෙල්ලෙක්) හිනා වෙලා කතා කරාම මටත් මාර සතුටක් සහ දවසම මරු වගේ ගතියක් දැනුන..

    ඒ වගේ දැක්කම.. කතා කලාම.. හිත පිරෙන ගෑනු හරි අඩුයි නේද..

    මොකද බං එහෙම හිනා වෙලා කතා කළා කියල කෙල්ලෙක් රේප් වෙන්නෙ නැහැනෙ.. ප්‍රා.ලේ. වල ඉන්න සමහර ගෑනු හිතන් ඉන්නෙ එහෙමද මන්ද..

    ජීවිතේ කලකිරිලා හිටියත් අද දවස මට හරි අමුතුයි.. ඒක නේද ජීවත් වෙනව කියන්නෙ.. ගෙදරට වෙලා වැඩ කරන එකේ නරක පැත්ත, අඩුව මට අද හොදටම දැනුන..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,330
    74,830
    113

    Umbey munen umbey fail gathiya penawa athi ban. Hondata katha karapu ekita umba gana anukampaawak enna athi. Banapu unta itin apita hitena ekama hitenna athi 🤭 🤭
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,656
    4,309
    113
    දවසක් ප්‍රා.ලේ. කාර්යාලයකට ගිහින් එපා වෙලා හිටියෙ.. අද ගියා වෙනත් රජයේ ආයතනයකට..

    එතන නම් මාර ප්‍රසන්නයි.. විනාඩි 20ක් ඇතුලත වැඩේ කරල දුන්න.. වැඩේ කරල දුන්නු මිස් (කෙල්ලෙක්) හිනා වෙලා කතා කරාම මටත් මාර සතුටක් සහ දවසම මරු වගේ ගතියක් දැනුන..

    ඒ වගේ දැක්කම.. කතා කලාම.. හිත පිරෙන ගෑනු හරි අඩුයි නේද..

    මොකද බං එහෙම හිනා වෙලා කතා කළා කියල කෙල්ලෙක් රේප් වෙන්නෙ නැහැනෙ.. ප්‍රා.ලේ. වල ඉන්න සමහර ගෑනු හිතන් ඉන්නෙ එහෙමද මන්ද..

    ජීවිතේ කලකිරිලා හිටියත් අද දවස මට හරි අමුතුයි.. ඒක නේද ජීවත් වෙනව කියන්නෙ.. ගෙදරට වෙලා වැඩ කරන එකේ නරක පැත්ත, අඩුව මට අද හොදටම දැනුන..

    Okunta thiyenne tension eka bn. Life eke athal adui. Jiwithe kalui. Henama negative vibe. Idala hitala ithin positive vibe kello innawa. Waasanawa thamai bn ashre karana unge ehema positive vibe thiyana kello laga inna eka.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාත් එකදවසක් තැපැලෙ කස්තම් ඔෆිස් එකට ගියා, දඩ ගහලා හරි වැඩෙ කෙරුනා ලස්සන කෙල්ලෙක් ඉදිය නිසා, ලොස් නැතිව දඩෙ ගෙවල ආවා,,,සල්ලි සල්ලි කියල බැ,
    නාකි ගැනු අයින් කර්ලා කලිසම් අදින ලස්සන කෙල්ලො දැන්මා නම් ආන්ඩුවෙ ආදායම නිකම්ම වැඩි වෙනවා, කෝහෙද මෙ ඉන්න නාකින්ට මොලෙ නෑ නෙ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දවසක් ප්‍රා.ලේ. කාර්යාලයකට ගිහින් එපා වෙලා හිටියෙ.. අද ගියා වෙනත් රජයේ ආයතනයකට..
    මොකක්ද තැන?

    වැඩේ කරල දුන්නු මිස් (කෙල්ලෙක්) හිනා වෙලා කතා කරාම මටත් මාර සතුටක් සහ දවසම මරු වගේ ගතියක් දැනුන..

    ඒ වගේ
    දැක්කම.. කතා කලාම.. හිත පිරෙන ගෑනු හරි අඩුයි නේද..
    උඹ ඔය කිව්ව වගේ හිත පිරෙන්න කතා කරන කෙල්ලෙක් මම දන්නවා. සිංගල් නිසා ඒකිට ටෝක් කරන්න හිතුනත් "නෝ කිඩ්ස්, නෝ වොරීස්" කියන මගේ දර්-ශනය නිසා හිත නවත්තගෙන ඉන්නේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් බං මමත් ඉන්නෙ ප්‍රා.ලේ. එකක..
    සමහර ගෑනු ඉන්නව වැඩක් කරගන්න එන මිනිස්සුන්ගේ ඇඟටමයි එන්නෙ..
    මටත් මාර තරහයි එහෙම කරනව දැක්කම :dull:
    මගෙන් නම් වැඩක් කරගන්න එන මිනිස්සු පෞද්ගලික විස්තරත් අහල ෆිට් වෙලා යන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    මොකක්ද තැන?

    උඹ ඔය කිව්ව වගේ හිත පිරෙන්න කතා කරන කෙල්ලෙක් මම දන්නවා. සිංගල් නිසා ඒකිට ටෝක් කරන්න හිතුනත් "නෝ කිඩ්ස්, නෝ වොරීස්" කියන මගේ දර්-ශනය නිසා හිත නවත්තගෙන ඉන්නේ.
    උබ ඒකිව දරුකමට හදාගන්නද ගියෙ :baffled: :baffled:
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අදායම් බලපත්‍රය ගන්න ගියා, ගිය පාර දාපු එකත් ආපු නැති නිසා ඔෆිස් එකටම යන්න උනා. ගිහින් කිව්වම ගියපාර එකත් ආවෙ නෑ කියල, දැන්ද ආවෙ, කලින් එන්න තිබ්බනෙ, පොලිසිය ඇල්ලුවෙ නැද්ද, අල්ලපු නැති එක තමා වැරැද්ද වගේ චැට් එකක් දාන්න ගත්ත. හිනා වෙවී කතා කරේ. හොඳ ගෑණු කෙනෙක්. කිසිම අවුලක් නැතුව වැඩෙත් කරගත්තා. ඔතන අපේ ඇටිටියුඩ් එකත් බලපානවා. වෙන වෙලාවක නම් ඔන්ලයින් ඇප්ලයි කරානම් අහවල් රෙද්දකටද මෙහෙට එන්න ඕනෙ කියල මන් උනත් අහනවා.