උඹ ඔය කිව්ව වගේ හිත පිරෙන්න කතා කරන කෙල්ලෙක් මම දන්නවා. සිංගල් නිසා ඒකිට ටෝක් කරන්න හිතුනත් "නෝ කිඩ්ස්, නෝ වොරීස්" කියන මගේ දර්-ශනය නිසා හිත නවත්තගෙන ඉන්නේ. මෙන්න මුන් තමා ඉතින් ඕකට හේතුව.. ගෑනියෙක් හිනා වෙලා කතා කරපු ගමන් ඉතින් පැනි හලන්න...