මනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්hitha kiyana de ignore karala hitiyoth?
මනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්
අඟල් දෙකක් යනකං පුළුවන් කොන්ඩේ වවන්න භික්ෂූන්ටඉස්සෙල්ල ස්වාමින් වහන්සේ කොණ්ඩෙයි රැවුලයි බෑවනං නේ හොද...

මම ලිව්වුවෙ අපබ්‍රන්ශ gibberish, සිත මනස කියලා දැම්මා, වින්ඥානය කියලා බර වචනයක් දැම්මා, කාසියක් එබුවා, බැලනස් කරා, දෙපැත්ත කියලා දැම්මා, හිතුවා වගෙ හෑලි අවා. @dilannමනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්
පුටුව ඇස් දෙකට පේනවා, අතින් අල්ලන්න පුලුවන් කියලා හිතුනට, ඇස් දෙකට පේන්නේ වර්ණ, අතට අහුවෙන්නේ ස්පර්ශ.
@Blair Solari Ignore this imbecile ; He is ragebating you !මම ලිව්වුවෙ අපබ්‍රන්ශ gibberish, සිත මනස කියලා දැම්මා, වින්ඥානය කියලා බර වචනයක් දැම්මා, කාසියක් එබුවා, බැලනස් කරා, දෙපැත්ත කියලා දැම්මා, හිතුවා වගෙ හෑලි අවා. @dilann![]()
Even you didn't realize it was gibberish.@Blair Solari Ignore this imbecile ; He is ragebating you !
I've also tried to enlight this ignorant bitches but
" Arguing with a fool proves there are two "
" Don’t try to fill a pot with a hole in it "
Even you didn't realize it was gibberish.
Dear ඔයාට කෙනෙක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න/හිතන්න/විමසන්න intellectual capacity එකක් නෑ නම් බොරුවට manipulate කරන්න එපා answer හැලි ඉල්ලා ඉල්ලා හරිද මේ වගේ,හිතුවා වගෙ හෑලි අවා.
Even you didn't realize it was gibberish.
එහෙම හිත කියනව , මම වෙන එකක් කියනව කියලල දෙකක් නෑ යකෝ . .
එකම එකා තමයි දෙකම කියන්නේ . එකක් කියලා අනිත් එක කියනව
පුලුවන් නම් ඔය දෙන්නටම එකම පාර කියන්න කියපන් කෝ . එකක් කියලා තමයි අනිත් එක කියන්නේ .
අදහස් දෙකම එන්නේ එකම තැනින් . . බොරුවට එකක් හිත , අනිත් එක මම කියලා ලේබල් කරන්නෙත් හිතෙන්ම තමයි
ඔතන තියෙන්නේ එකිනෙකට පරස්පර සිතුවිලි දෙකක්
මේ වර්න වලට හේතුව මොකක්ද?
කොච්චර ඇත නැත කියලා ගොන් කතා කිව්වත් තේරුමක් නෑ .සිතුවිලි තියෙනවා කියලා කොහොමද කියන්නේ?
කොච්චර ඇත නැත කියලා ගොන් කතා කිව්වත් තේරුමක් නෑ .
හිත මම කියල දෙකක් නෑ ඔතන .
ඔය එකම ක්‍රියාවලියට ඒ ක්‍රියාවලියම පාවිච්චි කරල ලේබල් දෙකක් දාගෙන කියවන්නේ .
උබල ඔය හැමතිස්සෙම වැරදි ෆැන්ටසි කෑල්ලක් කොනකින් අල්ලාගෙන ඒ අල්ලගත්ත වැරැද්ද පස්සේ ෆැන්ටසි හිත හිත ඉන්න දෙයක් කරන්නේ .
මුලින්ම හරියට දෙයක් දකින්න බලපං. කොහේ හරි සිවුරක් ඔතා ගත්ත එකෙක් කියන මෝඩ ෆැන්ටසි කතා පස්සේ යන්න කලින්
උන්ට සයන්ස් තෙරෙන්නෙත් නෑකොච්චර ඇත නැත කියලා ගොන් කතා කිව්වත් තේරුමක් නෑ .
හිත මම කියල දෙකක් නෑ ඔතන .
ඔය එකම ක්‍රියාවලියට ඒ ක්‍රියාවලියම පාවිච්චි කරල ලේබල් දෙකක් දාගෙන කියවන්නේ .
උබල ඔය හැමතිස්සෙම වැරදි ෆැන්ටසි කෑල්ලක් කොනකින් අල්ලාගෙන ඒ අල්ලගත්ත වැරැද්ද පස්සේ ෆැන්ටසි හිත හිත ඉන්න දෙයක් කරන්නේ .
මුලින්ම හරියට දෙයක් දකින්න බලපං. කොහේ හරි සිවුරක් ඔතා ගත්ත එකෙක් කියන මෝඩ ෆැන්ටසි කතා පස්සේ යන්න කලින්