සංකතයම ඇරෙන්න වෙන දෙයක් ගන්න පුලුවන්ද?
සකස් වීමම පිරිසිද දකින එක නේද පරමාර්ථය වෙන්නේ අනිච්ච, අනාත්ම, දුක්ඛ ලක්ෂණයෙන්?
සන්කත තමයි...වින්යානයත් සන්කත...ඒකට හේතු වෙන ඒවත් සන්කත...ඇසත් සන්කත...වර්නයත් සන්කත..
වර්නයට හේතුවෙන සන්කත මොකක්ද කියල අහන්නෙ...
සංකතයම ඇරෙන්න වෙන දෙයක් ගන්න පුලුවන්ද?
සකස් වීමම පිරිසිද දකින එක නේද පරමාර්ථය වෙන්නේ අනිච්ච, අනාත්ම, දුක්ඛ ලක්ෂණයෙන්?
සන්කත තමයි...වින්යානයත් සන්කත...ඒකට හේතු වෙන ඒවත් සන්කත...ඇසත් සන්කත...වර්නයත් සන්කත..
වර්නයට හේතුවෙන සන්කත මොකක්ද කියල අහන්නෙ...
ඔබතුමාම කියන්න.
imho, අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සංඛාර
චක්කු වින්නනයට හේතුන් මොනවද?
චක්කු විඤ්ඤාණය වෙන් කරලා ගන්න පුලුවන්ද?
ඇයි වෙන් කරල ගන්නෙ
නැතුව පින් පොයින්ට් කරන්නේ කොහොමද?
රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ පාස් වෙලා ප්‍රපංච වෙනවා නේද එතකෙට?
ඇයි පින් පොයින්ට් කරන්නෙ?
ගන්න වෙන්නේ කොහොමත් එහෙමනේ?
වෙන විදිහක් තියෙනවනම් පෙන්නන්න.
ඔයා ගන්න විදිහ නෙවේ මම අහන්නෙ...දර්මයට අනුව...චක්කුවින්යාන්ය කියන සන්කතයට හේතුවන සන්කත දරම මොනවද?
මන් කියන්නේ, ධර්මයට අනුව හෝ නොවේවා වෙන ගන්න විදිහක් තියෙනවද?
තිවෙනවනම්, පෙන්නන්න.
ගන්නෙ මොකටද..සන්කතයක් කිව්වාම තිලක්ශනයට යටයි නෙ...
ත්රිලක්ෂණය කියන්නේ සංකතය සංකතය විදිහට දකින එකනේ.
සංකතය සංකතය විදිහට දැක්කොත් එතනින් එහාට පින් පොයින්ට් කරන්න දෙයක් ඉතුරු වෙනවද? නැත්තම් නිරෝධයද යෙදෙන්න ඕනේද?
දැන් මම චක්කුවින්නනය පින් පොයින්ට් වෙන්න ඕනෙ කිව්වද?
මන් අහන්නේ පින් පොයින්ට්, නැත්තම් නිත්‍ය නොකර කොහොමද ඒක ගැන කතා කරන්න පුලුවන් කියලා?
සබ්බේ සන්කාර අනිච්ච කියන්න දැන් මොකක්ද පින් ප්යින්ට් උනෙ ?
සබ්බ සංකාර.. කියලා *හිතුවොත්* ඒත් මඤ්ඤණාවක් තමයි.
සකස් වීම, සකස්වීම විදිහට දකින්න පුලුවන් නුවණ තියෙන කෙනෙක්ට විතරයි නේද ඔහොම කිව්වහම තේරෙන්න ඕනේ?
මන් පින් පොයින්ට් කියලා අදහස් කරේ පේන තැනටම. දෘස්ටියට.
------ Post added on Apr 1, 2026 at 10:08 AM
උබෙ හිතිල්ලක් ගැන නෙවේ මම අහන්නෙ...බුදුන් කියපු විදිහ මම අහන්නෙ
බුදුන් දේශනා කරේ ඉතින් වෙන දේ හරියට අපිට පෙන්නන්නනේ. දේශනා කරපු එක අහද්දි නිරෝධයටනේ යන්න ඕනේ.
ඔබතුමාම කියන්න බුදුන් කියපු විදිහ. ඊට පස්සේ බලමු කොහොමද ඒකෙන් නිවෙන්නේ කියලා.
බුදුන් දේශනා කරපු විදිහට ස්කන්ද කියද කියල අහුවම...
5යි කියන්නෙ නැතුව වෙන බයිල කියනව වගේ...
උබෙන් චක්ක්කු ව්න්යානයට හේතුව මොකක්ද කියල අහුවම දෙන්න පුලුවන් එකම උත්තරය බුදු හාමුදුරුව චක්කු වින්යානයට හේතුව පෙන්නුවෙ මොකක් ද එච්චරය්. මොකද එතනින් එහාට දෙයක් පෘතක්ජනයට කියන්න බැරි නිසා.
උබ ඔය කියන එක බයිලාවක් උබ දනන දේවල් නෙවේ...රහත් කෙනෙක්ගෙ පී ඕ වී එකෙන් මෙහෙමයි කියල දෙන උත්තර...එහෙම එකක් නෙවේ ඇහුවෙ..
උබ ඔය කියන එක බයිලාවක් උබ දනන දේවල් නෙවේ