හිත හදාගන්නෙ කොහොමද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා..

    මට ඒපාර මාර කේන්තියක් ආවෙ. ඒත් මට සෝශල් එන්සයිටි තියෙන නිසා මිනිස්සු එක්ක රන්ඩුවලට පැටලෙන්න ගොඩක් බයයි මන්. අදුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාකරන්න ගියත් වචන පැටලෙනවා. දනහිස්දෙක වෙවුලා නිකන් බොග බරකුත් හැදෙනවා. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මට මේවගේ දේවල් සෑහෙන්න වෙලා තියෙනවා , මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    දැන් බස් එකේ සීන් එක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. ඒත් මට කරගන්න පුලුවන් කෙහෙම්මලකුත් නෑ බය නිසා. මන් මේකට මොකක්ද කරන්න ඕන
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    oya wagema ekak wela tibba tawa ekekta uta pm ekak dapan
    අදකාලෙ බස් කොන්දලා ඔහොමමයි බන් .කොන්දොස්තර හයියෙන් කෑගහපු විදියට තව ටිකෙන් මට ගූ යනවා. ශේප් එකේ මාරු උනා වෙනසක් පෙන්නන්නෙ නැතිව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාසෙට ලක්ෂ 5 ක් පඩි ගන්න කොල්ලා අම්මට බෙහෙත් ගන්න Bus එකේ යනවා🤭🤭🤭
    ලක්ෂ 5න් හදන ගෙට වියදම් කරාම ඉතුරු සල්ලි වලින් bus එකේ තමා යන්න වෙන්නේ පොන්ස්.. පේන විදිහට උබ අතේ සතේ නැති හිගන්නෙක් වගේ 🤭🤭
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    simple,

    issellemaa podi ekekta gahapan, mokak hari hethuwakata.

    passe loku ekek ta gahapan, ubata wada podi.

    ohoma poddak gaha gena giyama, ubatama therenava ube physical thathwe, passe gaha gannamai yanne, pattama moral age thiyenne,

    ponnayek wenna epa, podi detath mara ganin, lankaawe seen ekak thiyenava, kochara kiyo gaththath mara ganne nan na puthe.
     
    • Sad
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    simple,

    issellemaa podi ekekta gahapan, mokak hari hethuwakata.

    passe loku ekek ta gahapan, ubata wada podi.

    ohoma poddak gaha gena giyama, ubatama therenava ube physical thathwe, passe gaha gannamai yanne, pattama moral age thiyenne,

    ponnayek wenna epa, podi detath mara ganin, lankaawe seen ekak thiyenava, kochara kiyo gaththath mara ganne nan na puthe.
    waliyak set unaama athapaya lock wela danahis pananathi wela yanawa :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ලක්ෂ 5න් හදන ගෙට වියදම් කරාම ඉතුරු සල්ලි වලින් bus එකේ තමා යන්න වෙන්නේ පොන්ස්.. පේන විදිහට උබ අතේ සතේ නැති හිගන්නෙක් වගේ 🤭🤭
    UBER එකක් දාගන්න සල්ලි නැද්ද පොන්නයෝ 🤣🤣
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    255 ස්ටැන්ඩ් එකෙන් ඇද්දම ආයේ නවත්තන්නේ මාකට් එක ලඟනේ බන්, තැන් දෙකටම එකම ගාන තමයි..

    ඔය ඒසා කොන්දොස්තර ල එක්ක කතාවට නොයන එකමයි හොඳේ ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    UBER එකක් දාගන්න සල්ලි නැද්ද පොන්නයෝ 🤣🤣
    මොකටද පොන්නයෝ uber දාන්නේ? උබේ අම්මා මෙච්චර කල් ඩීල් යැව්වේ පයින් නේ හුත්තිගේ පුතෝ 🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,768
    1
    15,509
    113
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා..

    මට ඒපාර මාර කේන්තියක් ආවෙ. ඒත් මට සෝශල් එන්සයිටි තියෙන නිසා මිනිස්සු එක්ක රන්ඩුවලට පැටලෙන්න ගොඩක් බයයි මන්. අදුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාකරන්න ගියත් වචන පැටලෙනවා. දනහිස්දෙක වෙවුලා නිකන් බොග බරකුත් හැදෙනවා. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මට මේවගේ දේවල් සෑහෙන්න වෙලා තියෙනවා , මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    දැන් බස් එකේ සීන් එක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. ඒත් මට කරගන්න පුලුවන් කෙහෙම්මලකුත් නෑ බය නිසා. මන් මේකට මොකක්ද කරන්න ඕන
    අමෝ අමෝ මාත් එක්ක බැන ගන්නඅ‍ාව ඩයල් එකක් නේද මේ? 🤭

    ඕකට කරන්න පුළුවන් දෙයක් නෑ. අ‍ාපහු ඔය බස් එකේම ගිහින් හන්දියෙන් බැහැපන්. එතකොට closure එක හම්බෙයි. විකාරයක් වගේ පෙනුණාට හරියටම හරි. ඔය අවුල තියෙන ගොඩක් උන්ට closure හම්බුණාම හරි යනවා. ❤️
     
    • Love
    Reactions: siri_ayya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කඩෙන් අලුත් බ්ලේඩ් එකක් අරන් ආපහු ඒ බස්සෙකේ තනියෙම ගිහිං කොන්ද ඌමඩ බලල බහිද්දී ඇරලා දාපං බ්ලේඩ් එකෙන් සෙනිකව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    මම එදා කඩවත යන්න කඩුවෙල බස් එකේ නැග්ග කියපන්කො. නැග්ගට පස්සේ බස් එක ඇතුලේ තියෙන ටයිම් ටේබල් එකේ කඩුවෙලින් පිටත් වීම කියල ගහලා තියෙද්දී මීටර් වුනේ. හුකා කඩුවෙල එකට නැගලා තියෙන්නේ කියල. වෙලාවට නැග්ග ගමන් දැක්කේ. එක හෝල්ට් එකෙන් බස්සගත්තා කියල. කොන්දා බනිනවා පිස්සු මිනිස්සු බෝඩ් එක බලන්නේ නෑ කියල. මගෙනේ වැරැද්ද. වෙලාවට පිටිපස්සෙන් කඩවත බස් එක ආව. සින් ගාලා නැගගත්තා. විලි ලැජ්ජාවේ බෑ. කවුද දන්නේ ඒ වෙලාවටම කඩුවෙල බස් ඒකත් යනවා කියලා. :(