Return එකක් දෙන හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    උබ ඩේලි ත්‍රෙඩ් දාගෙන පොන්නයා වගේ ඇරගන්නවා කියලා කවුරුත් දන්නවනේ 🤣🤣
    Bus එකේ කොන්දට වචනයක් කියන්න බය පොර එළකිරි එකේ Thread දාගෙන රට හදනවා🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bus එකේ කොන්දට වචනයක් කියන්න බය පොර එළකිරි එකේ Thread දාගෙන රට හදනවා🤣
    අපෝ රට හැදුවෙ නැහැ පොන්ස් උබව පොඩ්ඩක් බෝර් කරා විතරයි 🤭🤭🤣
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..

    ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා.. ඒ ගමන පරක්කු නිසායි අම්මත් ලෙඩ ගානේ හිටපු නිසායි සද්ද නැතුව මන් අම්මත් එක්ක බස් එකෙන් බැහැල ආවා.. Stand එකෙන් බැහැල පයින් ගියා clinic එකට.. ඒ පාරේ ගියපු එකෙක් දන්නවා ඇති ත්‍රීවිල් පාර්ක් එකක්‌ වත් ඒ හරියේ නෑ..

    දැන් ඕක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..

    මගේ අතේ ලේ ගාගන්නේ නැතුව මූට return එකක්‌ දෙන්න විදිහක් නැද්ද බන්? මෙහෙම seen එකක්‌ වෙලා තියෙන එවුන් කොහොමද ඒක handle කරේ..

    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..

    එඩිට් 2: උබලත් මචං ලංකාවේ බස් වල යනවා නම් කවදාවත් කොන්දන්ට පදිරි වෙන්න එපා..මේ phone number ඒක තියන් පලයන්.. නැත්නම් පොලිසී යන්න ලෑස්ති වෙයන්.. එහෙම්ම කියපන් surrender වෙලා යන්න.. අපේ රුපියල දෙකෙන් තුන්වේල කාල ඉන්න වේස බල්ලෝ අපිටම පහරද්දී තමයි මැරෙන්න ගහන්න හිතෙන්නේ
    ..මන් එවෙලේ සද්ද නැතුව බැස්ස (බහින්න වුණා) තමයි නමුත් ඔය seen එකෙන් පස්සෙ මන් හොදටම හිතාගත්ත ඔයවගේ third class job කරන වේසිගෙ පුතාලට ගැලපෙන විදිහට සලකන්න..
    පොන්නයෙක්ට return එක දෙන්න ඕනේ පොන්න වැඩ වලින්මයි.
    ඕකගේ ගෙදර address එක හොයා ගෙන දාපන් advertisement එකක් එතන බදු පොට් එකක් තියනව කියල,
    එහම නැත්තම් ඕකගේ mobile එක හොයා ගෙන කොටුවේ toilet වලක ලියල වරෙන් ගණිකා pot එකක් තියනව customers ලා
    නැහැ කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    උබේ අන්තිම ත්‍රෙඩ් ටිකේ බලපං ඔසාමා කියලා පොන්නයෙක් පුක්ෂණය වුණ සැරට අපිට dislike ගහලා ඇති 🤣🤣🤣🤣
    Dislike දුන්න එකට හිත රිදිලා සියුමැළි පොන්නයාට🤣
    කොන්ද පුකේ ඇරියේ ලස්සනට🤦
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Dislike දුන්න එකට හිත රිදිලා සියුමැළි පොන්නයාට🤣
    කොන්ද පුකේ ඇරියේ ලස්සනට🤦
    christian bale laughing GIF
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    පොන්නජිත් ගේ පොල් බෑය ආයෙම සක්කිලි කෑන් ගේ කටේ 🤭
    නිකං පිචං වෙනවා නේද උබ . එලකිරියේ වටේම දුශණය වෙන බඩුවක් වෙලා . අන්තිමේට අර ඉන්ද්‍රයත් ඇරියා උබට නිකං නම් කමක් නෑ කුනු පොල් බෑවක් දාල ගැහුවේ 😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    අනින්ගේ ත්‍රෙඩ් වල රෙන්නේ මොකටද අපි සිරියගේ ත්‍රෙඩ් එකේ රෙමු වරෙන් @siri_ayya ගූ බය පොන්න පැටික්කියා . ඉන්ද්‍රෙගෙන් රමණය වෙන්න ගියාද . ඉදා තොට 💩 පාරක් 😂😂
     
    • Haha
    Reactions: asanka+++

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    ඇතෑරලා දාපං හුකන්නො. ඔය වගේ පොඩි පොඩි සීන් වල පස්සෙ එළවන්න ගියොත් මේ රටේ ජීවත් වෙන්න වෙන්නෙ නෑ.

    හිතපන් ඌ අඩුකුලේ අපතය්‍ර්ක් . මං එළකිරි එකේ වැදගත් සර් කෙනෙක්. ඔය වගේ උන් එක්ක ගූ වෙන්න ඔනෙ නෑ කියලා. 😎🥴
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඊයා හුප්තො😹.ලක්ශ 6 කිව්වා පඩි wso2 ලු.Uber එකක් දාගන්න බැරි වේස හිගන්නා.කෝ මේ පින්නයා දැන් නැද්ද???
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    නොදකින් පොන්නයා ගු බයේ බස් එකෙන් බැහැලා දැන් රිටර්න් දෙන්න අහනවා.
     
    • Haha
    Reactions: aggregate

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නොදකින් පොන්නයා ගු බයේ බස් එකෙන් බැහැලා දැන් රිටර්න් දෙන්න අහනවා.
    මේ ඉන්නෙ උබ වෙන්නත් පුලුවන්
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මේක දැක්කම මට හිතෙන්නෙ මේ මගේ කේන්තිය මීට අවුරුදු 10 කලින් කියල. ලංකාවෙ ඉන්න කාලෙ කොන්දො එක්ක වලි කොයි වෙලෙත්. කටින් ගේම් ඉල්ලලා ඇති ඕන තරම්. උන් මට ගහන්න වගේ ඇවිල්ලත් තියනවා. එවෙලෙට කියහන්. මම මේකෙ හැමදාම නොගියට උබ මේ රෑට් එකේ නෙ යන්නෙ. අහුවෙන්නෙපා ආයි කිව්වම උන් පොඩ්ඩක් ගැස්සෙනව උබ ඇත්තටම කවුරු හරි ඩයල් එකක් කියල හිතල.
    වෙන වලි දාන් ඇස් කලු වෙන්න කාල තියනව. නෙලලත් තියනවා. පොලිසි වල ඉදල තියනවා. අපේ ඔෆිස් එකේ උන් කියන හැටියට නම් මම තග ඩයල් එකක් 🤣

    මගේ වලි ජීවිතේට තිත තිබ්බෙ මම එකෙක්ට එකක් ගැහුව ඌ කෙහෙල් ගහක් කැපුව වගෙ වැටුන බන්. මම හිතුවෙ ඌ මැරිල වැටුනෙ කියල. වටේ එවුන් වතුර ගහල ඌව කෙලින් කරන් ගියා. පොඩි උන්, කෙල්ලො තිරිසනෙක් දිහා බලනව වගෙ මගෙ දිහා බැලුව. පොලුව පලාගෙන යනව වගේ ෆීලින් එකක් ආවෙ.

    ඒත් අවුරුදු 10 පස්ස ආයි හැරිල බලද්දී තේරෙනව වර්ත් නෑ කියල. පුලුවන් නම් කටින් බයිටක් දීල ශේප් වෙයන්. අඩුකුලේ එවුන් එක්ක ඩීල් කරන්න ‍යන්න එපා.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක දැක්කම මට හිතෙන්නෙ මේ මගේ කේන්තිය මීට අවුරුදු 10 කලින් කියල. ලංකාවෙ ඉන්න කාලෙ කොන්දො එක්ක වලි කොයි වෙලෙත්. කටින් ගේම් ඉල්ලලා ඇති ඕන තරම්. උන් මට ගහන්න වගේ ඇවිල්ලත් තියනවා. එවෙලෙට කියහන්. මම මේකෙ හැමදාම නොගියට උබ මේ රෑට් එකේ නෙ යන්නෙ. අහුවෙන්නෙපා ආයි කිව්වම උන් පොඩ්ඩක් ගැස්සෙනව උබ ඇත්තටම කවුරු හරි ඩයල් එකක් කියල හිතල.
    වෙන වලි දාන් ඇස් කලු වෙන්න කාල තියනව. නෙලලත් තියනවා. පොලිසි වල ඉදල තියනවා. අපේ ඔෆිස් එකේ උන් කියන හැටියට නම් මම තග ඩයල් එකක් 🤣

    මගේ වලි ජීවිතේට තිත තිබ්බෙ මම එකෙක්ට එකක් ගැහුව ඌ කෙහෙල් ගහක් කැපුව වගෙ වැටුන බන්. මම හිතුවෙ ඌ මැරිල වැටුනෙ කියල. වටේ එවුන් වතුර ගහල ඌව කෙලින් කරන් ගියා. පොඩි උන්, කෙල්ලො තිරිසනෙක් දිහා බලනව වගෙ මගෙ දිහා බැලුව. පොලුව පලාගෙන යනව වගේ ෆීලින් එකක් ආවෙ.

    ඒත් අවුරුදු 10 පස්ස ආයි හැරිල බලද්දී තේරෙනව වර්ත් නෑ කියල. පුලුවන් නම් කටින් බයිටක් දීල ශේප් වෙයන්. අඩුකුලේ එවුන් එක්ක ඩීල් කරන්න ‍යන්න එපා.
    කියල තියන දේවල් බැලුවහම උඹත් අඩුකුලේ එකෙක් තමා.