හිත හදාගන්නෙ කොහොමද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    විශේෂයෙන් ඔබ සංකීර්ණ හෝ වැදගත් තීරණයකට මුහුණ දෙන විට ඔබේ මනස සකස් කිරීම දුෂ්කර විය හැකිය. උදව් විය හැකි උපදෙස් කිහිපයක් මෙන්න: 1. තොරතුරු රැස් කරන්න: ඔබට තිබෙන විකල්ප ගැන පර්යේෂණ කිරීමට කාලය ගන්න. එක් එක් විකල්පයේ වාසි සහ අවාසි ගැන වැඩි විස්තර සහ විවිධ ඉදිරිදර්ශන සලකා බලන්න. 2. ඔබේ වටිනාකම් හඳුනා ගන්න: ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද සහ එක් එක් තීරණය ඔබේ වටිනාකම් සමඟ සමපාත වන්නේ කෙසේද යන්න සලකා බලන්න. 3. ප්‍රතිවිපාක තක්සේරු කරන්න: එක් එක් තීරණයේ විභව ප්‍රතිඵල සහ එය කෙටි කාලීන සහ දිගු කාලීන ඔබේ ජීවිතයට බලපාන ආකාරය ගැන සිතන්න. 4. මෙනෙහි කිරීමට කාලය ගන්න: ඔබට සිතීමට කාලය ලබා දී තීරණ ක්‍රියාවලිය දිගහැරීමට ඉඩ දෙන්න. සමහර විට අපගේ සහජ බුද්ධිය සහ බුද්ධිය අපට නිවැරදි තේරීමට මඟ පෙන්වයි. 5. උපදෙස් පතන්න: මඟ පෙන්වීම සහ සහාය සැපයිය හැකි විශ්වාසවන්ත මිතුරන්, පවුලේ අය හෝ වෘත්තිකයන් සමඟ කතා කරන්න. ඔබේ මනස සකස් කිරීමට කාලය ගත විය හැකි බව මතක තබා ගන්න, පියවරක් පස්සට ගෙන පසුව එය වෙත පැමිණීමට කමක් නැත. අවසාන වශයෙන්, තීරණය ඔබ සතු වන අතර ඔබේ තේරීම ගැන විශ්වාසයෙන් සිටීම වැදගත් වේ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    simple,

    issellemaa podi ekekta gahapan, mokak hari hethuwakata.

    passe loku ekek ta gahapan, ubata wada podi.

    ohoma poddak gaha gena giyama, ubatama therenava ube physical thathwe, passe gaha gannamai yanne, pattama moral age thiyenne,

    ponnayek wenna epa, podi detath mara ganin, lankaawe seen ekak thiyenava, kochara kiyo gaththath mara ganne nan na puthe.
    මූ කියන ඒවා කරන්නෙපා බන්. මුන් මේ පොළොවේ උන් නෙමේ.
     
    • Haha
    Reactions: gevin.456

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා..

    මට ඒපාර මාර කේන්තියක් ආවෙ. ඒත් මට සෝශල් එන්සයිටි තියෙන නිසා මිනිස්සු එක්ක රන්ඩුවලට පැටලෙන්න ගොඩක් බයයි මන්. අදුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාකරන්න ගියත් වචන පැටලෙනවා. දනහිස්දෙක වෙවුලා නිකන් බොග බරකුත් හැදෙනවා. ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මට මේවගේ දේවල් සෑහෙන්න වෙලා තියෙනවා , මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    දැන් බස් එකේ සීන් එක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. ඒත් මට කරගන්න පුලුවන් කෙහෙම්මලකුත් නෑ බය නිසා. මන් මේකට මොකක්ද කරන්න ඕන
    මේ වගෙ දේවල් වෙනව. එයාලගෙ ප්‍රස්න අපිට තියල අරිනව. ඒක වෙලා ඉවරයි. අනික දැන් ඒකගැන කොච්චර හිකුවත් ඒක හදන්න බැහැ. ආයිත් ගිහිං බහින්න ඔන තැනින් බහින්න. එතකොට ඔය අමුතු හැගිම මල ඇරිල යයි. ජිවිතේටම මෙකොන්ද විතරක් නෙවෙයි තව දහසක් ඒ වගෙ අය හමුවෙයි. එයාලට අනුකම්පා කරන්න.මෛත්‍රිය වඩන්න...එයාලගෙ ගෙවල්වල ගොඩාක් ප්ත්‍රස්න ඇති...බල්ලො බුරයි ඔයා යනගමන යන්න.වැඩිය හිතන්න යන්න එපා....
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    7aegsf.jpg
     
    • Haha
    Reactions: siri_ayya