හිත හදාගන්න උදව්වක් ඕනෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,830
    9,974
    113
    කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බයික් එකක් අරන් සොලො ට්‍රැවල් පටන් ගන්න.

    And

    දෙයක් කරන්න/ කියන්න කලින් හිතන්න ඔයාට එකෙන් තියන වාසිය මොකද්ද කියල, වාසියක් නැත්නන් කරන්න එපා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
    පන්සිල් රකින්න පටන් ගනින්.. සුපිරි confidence එකක් එනවා තමන් ගැන..
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
    බ්‍රාසස් එකෙ premium member කෙනෙක් වෙන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    thithagalle and samantha badra isnt promoting true buddhas word, can only achieve success and mindfulness in ordinary life. interpreting nirvana in a whole new way according to their lives but good for someone who want peace in the normal life
    What is true buddha word then
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කිසිම දෙයක් එක්ක, කිසිම කෙනෙක් එක්ක නොගැටී ජීවත් වෙන්න ඕනෙ. ඕන දෙයක් ඕන වෙලාවක අතාරින්න, වෙන ඕනම දෙයක් බාර අරන් පාඩුවේ ඉන්න ඕනෙ නිදහසේ. උදව්වක් දෙන්න.
    ඔය සර් ගැන අපේ තාත්තා කිව්ව කතා ගොඩක් තියනවා. පස්සේ කියන්නම්. මාරම නිහතමානි චරිතයක් කියල කියන්නේ. ඔය මරණෙට ස්වාබවික එකක් නෙමේ ඇමරිකාවෙන් ගේමක් දුන්නා කියල තමා කියන්නේ. ඒ කාලේ ඒ සර් ව චීනෙන් , ඉන්දියාවෙන හයස්ට් ම ඇකඩමික් පට්ටම් දීලා ගන්න හදලා තියනවා. මේ සර් අශියන් කන්ට්‍රි වලට තමන්ගේ දැනුම දෙන්න ඉදලා තියෙන්නේ. එක තමා මරලා තියෙන්නේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    What is true buddha word then
    there is no normal 'gihi life' and nirvana both. if you want to achieve nirvana you have to fully commit to it and leave your normal life behind and go in the ' aryashtangika margaya' with right bhawana kamatahan under an arihath bikkhu. they arent famous or does not have temples, have to search in aranyas. they dont come to us we have to search for them, if youre fully commited you can find one, they are enjoying the samadhi alone theyve achieved after so much of trying, making world a better place isnt a motive for them, world doesnt exist for them. but if you really have the courage and find one and ask for the path to nirvana they will guide you without any hesitation.