හිත හැදෙන්න උදව් කරන්න
මචන් මම මාර ටැලන්ටඩ් පොරක්. මං ගැන මට විශ්වාසයි. හැබැයි පහුගිය කාලේ ජොබ් එකක් කරනකොට වෙච්ච අත් වැරදීමක් නිසා මගේ ජොබ් එක නැති වුණා.(සමාව දිය හැකි වැරැද්දක්,හැබැයි සමාව ලැබුනේ නෑ) මම මාර විදිහට අප්සට් ගැහුවා බන්. දැන් අවුරුදු 25ක් වෙනවා. තවම ජොබ් එකක් නැතිව හිතෙන් පීඩා විඳිනවා. මගේ ආත්ම විශ්වාසය දිය වෙලා ගිහින් බන්. කිසිම ධෛර්්‍යයක් නැහැ. මම දන්නවා මේකෙ මේවා දාලා වැඩක් නෑ කියලා. මේවා කියන්න කවුරුත් නෑ. උබලා හරි මට වචනෙකින් හරි උදව්වක් කරනව නම් ලොකු දෙයක්.