උඹ ඉස්සර ඉන්දල ඉන්න එලකිරි මෙම්බර් කෙනෙක්නෙ බන්අඩෝ ඇයි බං..මොකද්ද සීන් එක?
![]()
එලකිරි එකෙන් ජෝඩුවෙන කපල් ගැන අහල ඇතිනෙ
මෙතනත් වෙන්නෙ එහෙම පොඩි සීන් එකක් තමයි
පොඩි අවුලක් මේ දෙන්න අතරෙ ගිහින් තියෙන වෙලාවේ ඔබතුමා ඒකට කරදර කරන එක හරි නෑ නෑ
පරණ මෙම්බර් කෙනෙක් නෙ ඔයත්




නොකිව්වට හිතේ කොනකට වෙන්න පොඩි ආදරේකුත් තියෙනවා එහෙමනම්.. 
