හිත හුගක් දුර ගිහින්...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ube ammata rabuwak wawa ganna kiyapan. mage wadak mama bala gannam.
    uba nawenne nathuwa pala balla meken.
    මම මොකටද බොල මෙතනින් යන්නෙ
    තෝ පලයන් කො කවුද තෝව ගනන් ගන්නෙ
    ටිටීම තොව කුජීත කරල තියෙනකොට

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ubatath eka parak saralawa kiwwe. thamange paduwe hitapan meke.

    මම කතාකළේ ~Titi~ට..
    ඒ මම ඒ කෙල්ලට කැමති නිසා..
    ඔයාට කතා කළේ නෑනේ..
    මගේ පාඩුවේ, මගේ වැඩක් තමයි මම කළේ..
    ඔයානේ මේ වෙන දෙන්නෙක්ගේ කතාව මැද්දට පැනලා උඩපනින්නේ දැන්..
    ඔයා මොන ගස් ගොබිලෙක්ද මට කරන්න ඕනේ දේවල් කියන්න..??
    ඔයා වගේම ණයට කහින කෙනෙක් හොයාගෙන උපදෙස් දෙන්න..
    මට ඔවදන් දෙන්න එන්න ඕනෙ නෑ..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම කතාකළේ ~Titi~ට..
    ඒ මම ඒ කෙල්ලට කැමති නිසා..
    ඔයාට කතා කළේ නෑනේ..
    මගේ පාඩුවේ, මගේ වැඩක් තමයි මම කළේ..
    ඔයානේ මේ වෙන දෙන්නෙක්ගේ කතාව මැද්දට පැනලා උඩපනින්නේ දැන්..
    ඔයා මොන ගස් ගොබිලෙක්ද මට කරන්න ඕනේ දේවල් කියන්න..??
    ඔයා වගේම ණයට කහින කෙනෙක් හොයාගෙන උපදෙස් දෙන්න..
    මට ඔවදන් දෙන්න එන්න ඕනෙ නෑ..



    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    manasika ledduth ekka kathawata yanna epa..
    ආදරේ කරන එක මානසික ලෙඩක් වෙන්නෙ කොහොමද
    ගිහාන් එපා කිව්වත් ඔයා කරපු වැරදි වැඩේ කියනවා
    ඌ මගේ යාලුවා ඌට වරදක් වෙන්නෙ දෙන්නෙ නෑ මම
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගිහානය කමක් නෑ කියමු
    තරින්දය මේකට හොම්බ දාගෙන මොනාද කරන්නෙ
    ඌට වෙන වැඩක් නැද්ද

    :dull: :dull: මේ උඹ කට පියාගෙන හිටපන්, තරින්ද අංකල්ට උඹ එක්ක මල පැනලා ඉන්නේ.... මම මේ දැන් තමා මේක කියවලා නවත්වපු තැන හොයාගත්තේ.... අද තරින්ද අංකල් මේ පැත්තේ එන්න නැතුව ඈති... නිවාස අඩස්සියේ ඈත්තේ පොර.....!! :P:rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    manasika ledduth ekka kathawata yanna epa..

    ඇයි වස්තුවේ මට ඔහොම කියන්නේ..
    ඔයා නිසා තමයි මම පිස්සෙක් වෙලා ඉන්නේ..
    කවද්ද ඔයා මගේ ලෙඩේ හොඳ කරන්නේ..??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දවල් කතා කරනකොට මම වෙන වැඩක සහෝ හිටියේ..
    හවස මම කතාකොලාට කෝ බොලා ඉස්සුවේ නැහැනේ..??

    :frown::frown: උඹ කෝල් කරනකොට මම ගෙදර අවා විතරයි බං.... පස්සේ කෝල් එකක් දෙන්න බලන් කට් කරේ..... අන්තිමට අමතක උනයි කියහන්කෝ කෝල් කරන්න මටම......!! :(:no:
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    titi oya nariyo kiyana dewal ganan ganna epa wasthuwe
    oya enna rattaran mage lagata mama oyawa loke wate geniyannam
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :yes: wadak naha thama manasika leddu ekka kathawata gihin. mama ayith unta reply karanne naha :)

    අනේ ලොකු දෙයක්..
    දැක්කනේ මගේ පන එක PosT එකෙන් ඔයාව මගේ පාරෙන් කපලා දාපු හැටි..
    අන්න ඒකටයි ආදරේ කියන්නේ..

    දැන් හොඳ බබා පැත්තකට වෙලා ඉන්න හොඳේ..