mage nama katha karanna hadanna epaa kiyala mama iyeth kiwwa.therenne nadda??
අද කාලේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න අමාරුයි බන්..මමත් JokeS කරනවා..
ඒත් මේක JokE එකක් නෙවෙයි බං..

අද කාලේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න අමාරුයි බන්..![]()
සහතික ඇත්ත..
ඒත් මම ආදරේ කරන, මට ආදරේ කරන කෙනෙක්ට ඕනෙම දෙයක් දෙන්න පුළුවන්කමක් මට තියෙනවා..














![]()
බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
තරු පායලා අහස පුරාවටම....
ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
මට ඔයා ලග ඉන්න තරම්
තවත් සතුටක් නෑ රත්තරන්.....
ඒ නිසා..
ඔයා මගෙ අත හයියෙන් අල්ලගෙන ඉන්න..
කාටවත්ම මාව..
උදුරාගන්න බැරි වෙන්න.....
ඔයා මගේ ලගම ඉන්න ...
ඒ මට ඇති හැමදාටම ........
~Titi~
ටිකක් හිරිකිතයි


අන්න එහෙම ඉන්න 
ඔයා මගෙ අත හයියෙන් අල්ලගෙන ඉන්න..
කාටවත්ම මාව..
උදුරාගන්න බැරි වෙන්න.....