හිත හුගක් දුර ගිහින්...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ත්‍රෙඩ් එක කවුරුවත් බම්ප් කරන්න එපා.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇයි සුදූ එහෙම කියන්නේ ඔයා..??
    ඔයා දන්නවනේ ඔයා මට ඔහොම කරනකොට කොච්චර රිදෙනවද කියලා..
    පොඩ්ඩක්වත් දුකක් නැද්ද මගේ ගැන..??

     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට වදයක් මේක

    බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....

    සමන්පිච්ච මල් ඉහිරුණු
    නිල් තණ කොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට
    (එස්‌. මහින්ද හිමි) :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිංහළයා;12056374 said:
    බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....

    සමන්පිච්ච මල් ඉහිරුණු
    නිල් තණ කොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට
    (එස්‌. මහින්ද හිමි) :D
    :eek:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මගේ PostS වලට තමයි ඔයාට ReplY එකක් දාන්න බැරි..
    අනිත් ඒවටනම් සට පට ගාලා ReplY කරන්නේ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිංහළයා;12056511 said:
    හාමුදුරුවෝ ලියපු අපි පොඩි කාලෙ කියපු ඒවා තමයි ඔහේ දැන් කොල්ලන්ට තොදොල් වෙන්න කියන්නෙ :D:D
    pissuda oyata ehema deyak nah :oo::rofl:
    mokakda තොදොල් kiyanne? :confused: