ඇයි සුදූ එහෙම කියන්නේ ඔයා..??
ඔයා දන්නවනේ ඔයා මට ඔහොම කරනකොට කොච්චර රිදෙනවද කියලා..
පොඩ්ඩක්වත් දුකක් නැද්ද මගේ ගැන..??

මට වදයක් මේක

සිංහළයා;12056374 said:බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට (එස්. මහින්ද හිමි)![]()



pissuda oyata ehema deyak nahසිංහළයා;12056511 said:හාමුදුරුවෝ ලියපු අපි පොඩි කාලෙ කියපු ඒවා තමයි ඔහේ දැන් කොල්ලන්ට තොදොල් වෙන්න කියන්නෙ![]()



pissuda oyata ehema deyak nah
mokakda තොදොල් kiyanne?![]()
ඒක "තොඳොල්" විය යුතුයි 