හිත හුගක් දුර ගිහින්...

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ටිටී යනු වද ස්ත්‍රියකි







    5732732947_a82e205c3a.jpg
    03.jpg
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    අනේ අම්මපා මෙහෙමත් ගොනෙක්!!!!
    උගෙ වැරැද්දට ඌ ම හිනාවෙනවා!!!!




    ගිහානය කමක් නෑ කියමු
    තරින්දය මේකට හොම්බ දාගෙන මොනාද කරන්නෙ
    ඌට වෙන වැඩක් නැද්ද

    ඉස්සෙල්ලා හොම්බ!!

    පස්සෙ තමා......


    :rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ අම්මපා මෙහෙමත් ගොනෙක්!!!!
    උගෙ වැරැද්දට ඌ ම හිනාවෙනවා!!!!

    ඉස්සෙල්ලා හොම්බ!!

    පස්සෙ තමා......


    :rolleyes::rolleyes:
    ඇයි අරයට තියෙනෙ දහයයි.ජී.බී පැකේජ් එකක් නෙවෙයිද


    නාකි තරින්ද අංකල් නිසා අරූට කෙල වෙනවා
    බැදපු එකෙක්ට තියෙන කුලප්පුවක් බලපන් කො
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :no::no: මම දවල් කෝල් කරෙත් ඔය සීන් එක කියන්නම තමා....... දෙයියන්ට කියලා හරියන්නේ නෑ.... තරින්ද67ගේ වයිෆ්ට කියපන්... නැත්නම් උඹේ ටිටීට බඩුම තමා........!! :growl:

    දවල් කතා කරනකොට මම වෙන වැඩක සහෝ හිටියේ..
    හවස මම කතාකොලාට කෝ බොලා ඉස්සුවේ නැහැනේ..??