මුන් ඔක්කොටම මේ දවස් දෙක තුනේ එක පාරට මුහුදු යන්න හිතිලා බං......!!
![]()

samahara kello innawa oya tika oya widiyatama kiyala ganna puluwan uparima adareth aran wena kenek gawata den yanna oni mata kiyala yana aya...
anyway...nice one...I just expressed my idea...![]()




matat baya eka tamai banගිහානය කමක් නෑ කියමුඔන්න උඹ GIhan GTR & Tharinda67 අංකල් ගෙන් කන්න තමා.......!!
![]()
ගිහානය කමක් නෑ කියමු
තරින්දය මේකට හොම්බ දාගෙන මොනාද කරන්නෙ
ඌට වෙන වැඩක් නැද්ද


ඇයි අරයට තියෙනෙ දහයයි.ජී.බී පැකේජ් එකක් නෙවෙයිද
අනේ අම්මපා මෙහෙමත් ගොනෙක්!!!!
උගෙ වැරැද්දට ඌ ම හිනාවෙනවා!!!!
ඉස්සෙල්ලා හොම්බ!!
පස්සෙ තමා......
මම දවල් කෝල් කරෙත් ඔය සීන් එක කියන්නම තමා....... දෙයියන්ට කියලා හරියන්නේ නෑ.... තරින්ද67ගේ වයිෆ්ට කියපන්... නැත්නම් උඹේ ටිටීට බඩුම තමා........!!
![]()
ටිටී යනු වද ස්ත්රියකි
ඒක වෙන්න බෑ.. 
බොලාගේ අවුලක් තියෙන්නේ..
දවල් කතා කරනකොට මම වෙන වැඩක සහෝ හිටියේ..
හවස මම කතාකොලාට කෝ බොලා ඉස්සුවේ නැහැනේ..??
ඒක වෙන්න බෑ..
මටයි ~Titi~ටයි බබාලා ඉන්නවා..
බොලාගේ අවුලක් තියෙන්නේ..
මගේ අවුලක් වෙන්න බෑ
අපේ අල්ලපු ගෙදරත් බබලා ඉන්නව නෙ

මගේ අවුලක් වෙන්න බෑ
අපේ අල්ලපු ගෙදරත් බබලා ඉන්නව නෙ
ඒ වුනාට උන් බොලාගේ නෙවෙයිනේ..
ඒ වුනාට උන් බොලාගේ නෙවෙයිනේ..
මගෙම විතරද කියන්න මම දන්නෙ නෑ
හැබැයි ළමයි ඉන්නව
ඒ ගෙදරට මම විතරයි යන්නෙ එන්නෙ
ඒ උඹ දන්න තරම තමයි..