හිත හුගක් දුර ගිහින්...

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නැතුව නැතුව!!!!

    මූ ආපු වෙලේ ඉඳන් අපි එක්ක කියන්නෙත් එයා ගැනමයි!!!

    වෙලාවකට හරි වදයක් බං....


    :rolleyes::rolleyes:

    එහෙම කියන්න එපා බං..
    කියන්න කෙනෙක් නැති නිසානේ උඹලත් එක්ක කියන්නේ..
    අනික එයා මම කියන එක අහන්නෙවත් නෑනේ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම කියන්න එපා බං..
    කියන්න කෙනෙක් නැති නිසානේ උඹලත් එක්ක කියන්නේ..
    අනික එයා මම කියන එක අහන්නෙවත් නෑනේ..
    ඒක හරි
    උඔ පවු බං:sorry::sorry:
    සත්‍ය ප්‍රේමය දුක් ආකරයක් මචන්:(
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එහෙම කියන්න එපා බං..
    කියන්න කෙනෙක් නැති නිසානේ උඹලත් එක්ක කියන්නේ..
    අනික එයා මම කියන එක අහන්නෙවත් නෑනේ..



    කමක් නෑ බං...

    උඹ කියපන් බං....

    අපි අහගෙන ඉන්නම් බං....

    ඔව් බං.....

    :(:(:(:(
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    නැතුව නැතුව!!!!

    මූ ආපු වෙලේ ඉඳන් අපි එක්ක කියන්නෙත් එයා ගැනමයි!!!

    වෙලාවකට හරි වදයක් බං....


    :rolleyes::rolleyes:

    එහෙම කියන්න එපා බං..
    කියන්න කෙනෙක් නැති නිසානේ උඹලත් එක්ක කියන්නේ..
    අනික එයා මම කියන එක අහන්නෙවත් නෑනේ..

    අනේ අම්මෝ ඒ ගැන මොකට කියනවද?
    උදේම මූ හම්බුනොත් දවසෙම Titi..
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒක හරි
    උඔ පවු බං:sorry::sorry:
    සත්‍ය ප්‍රේමය දුක් ආකරයක් මචන්:(

    මොනවා කරන්නද බං..
    ඒත් ඉවසගෙන බලාගෙන ඉන්නවා..
    දවසක එයාට තේරේවි..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE


    කමක් නෑ බං...

    උඹ කියපන් බං....

    අපි අහගෙන ඉන්නම් බං....

    ඔව් බං.....

    :(:(:(:(

    thX මචෝ..
    උඹලා හරි ඉන්නවනේ මගේ හිතේ තියෙන දේ කියන්න..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මොනවා කරන්නද බං..
    ඒත් ඉවසගෙන බලාගෙන ඉන්නවා..
    දවසක එයාට තේරේවි..

    img_191.jpg


    උඹ ඉවසුවට උඹේ මල්ලියා ඉවසන්නේ නැති එකනේ මෙතන ප්‍රශ්ණේ...
    :lol: :lol: :lol: :lol: :lol: