හිත හුගක් දුර ගිහින්...

Mozilla

Well-known member
  • තුන්දෙනෙක් නෙවෙයි බං..
    මම විතරයි..

    ඇයි බබා?:sorry: මං හිතුවේ උබල බින්න බැහැල කියලා...

    කවුද බන් පවුල් 3නක් කෑවේ
    අපි මූට උදව් කරනව මේ අවුල බේර ගන්න
    නැත්නම් මූ හූල්ල හූල්ල ඉන්දල මැරෙයි

    මං හිතුවේ උබල තුන් දෙනා එක පවුලක් කනවා කියලා බං....:sorry:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    sad-girl.jpg


    හැලෝ ටිටී
    :rofl::rofl::rofl::rofl::rofl::shocked::shocked:;););):love::love::love::love::love::love:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rofl::rofl::P:P

    පුදුම ෆන් එකක් තියෙන්නෙ මට නම්....කෝ දැන් චන්දෙ දීපු එකෙක්වත් නෑ....කෑ ගහන එවුන් විතරයි ඉන්නේ....බය වෙන්න එපා කොල්ලනේ...මොනවා වැඩි උනත් අපිට highway එකක් තියෙනවා නැව් එන්නෙ නැති වරායක් තියෙනවා...පාඩු ලබන අමාත්‍යංශ ගොඩක් තියෙනවා..මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නවා....මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නවා..........ආඩම්බර වෙයල්ලා ඒක ගැන...

    :lol: ඒ ජනාධිපතිට ණයට කහින එකෙක් ඉන්නවා.. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බබා?:sorry: මං හිතුවේ උබල බින්න බැහැල කියලා...
    මං හිතුවේ උබල තුන් දෙනා එක පවුලක් කනවා කියලා බං....:sorry:
    යකෝ තොට හොදක් වෙන්නෙ හොද නෑ
    යාලුවෙක්ගෙ කෙල්ලට මාව ජෝඩු කරන්නෙ
    උඹත් කොල්ලෙක්ද නැවිල බලපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12079581 said:
    හැලෝ ටිටී
    :rofl::rofl::rofl::rofl::rofl::shocked::shocked:;););):love::love::love::love::love::love:
    මොකො වැඩ්ඩො:frown:
    ethakota ubath e building ekata enawada mamanam raa 10n passe thamai yanne
    මචන් මේක විහිලුවක් නෙවෙයි මචන්
    රෙද්දක්කියන්න ආවොත් උඹව රිපෝට් කරනව හොදේ
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇයි බබා?:sorry: මං හිතුවේ උබල බින්න බැහැල කියලා...



    මං හිතුවේ උබල තුන් දෙනා එක පවුලක් කනවා කියලා බං....:sorry:

    බබා මගේ ආදරේට උදව් කරනවා..
    මම හදපතුලෙන් ආදරේ කරනවා..

    අහක ඉන්න සමහරු මඟුල් නටනවා..
    ~Titi~ එයාලව ලස්සනට අයින් කරලා දෙනවා..
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    මොකො වැඩ්ඩො:frown:

    මචන් මේක විහිලුවක් නෙවෙයි මචන්
    රෙද්දක්කියන්න ආවොත් උඹව රිපෝට් කරනව හොදේ
    wihilu newei mama kiwwe atta ubata eeka wihiluwak unata mama palida
     

    Mozilla

    Well-known member
  • බබා මගේ ආදරේට උදව් කරනවා..
    මම හදපතුලෙන් ආදරේ කරනවා..

    අහක ඉන්න සමහරු මඟුල් නටනවා..
    ~Titi~ එයාලව ලස්සනට අයින් කරලා දෙනවා..

    :rofl: මං දැක්ක පොනිමල් දෙන්න ගිහිල්ල ටිටියා කින්ඩියක් දාල තියෙනවා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rofl: මං දැක්ක පොනිමල් දෙන්න ගිහිල්ල ටිටියා කින්ඩියක් දාල තියෙනවා..

    ඌ ඉතිං එදා ඉඳං කළේ දෙන් එකනේ..
    දැන් ~Titi~ එයාව එයාටත් නොතේරී පැත්තකට කළා..

    පව් අනේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    wihilu newei mama kiwwe atta ubata eeka wihiluwak unata mama palida
    හරි දැන් උඹ එහෙමද
    බොල පොන්ස් කිව්වම දෙයක් තේරුම් ගනින්
    උඹත් සුනිමල්ගෙ වර්ගයේ එකෙක්ද

    ඌ තනියම ඉන්න එකෙක් බං!!!!

    පවු ද කොහෙද බං ඌ....

    ඉතින් යකෝ ඕනම මෝඩයෙක්ට තේරෙනවා මෙතන වෙන දේ
    උගෙ මොලේ ඉපදෙනකොට මිසින්
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    හරි දැන් උඹ එහෙමද
    බොල පොන්ස් කිව්වම දෙයක් තේරුම් ගනින්
    උඹත් සුනිමල්ගෙ වර්ගයේ එකෙක්ද


    ඉතින් යකෝ ඕනම මෝඩයෙක්ට තේරෙනවා මෙතන වෙන දේ
    උගෙ මොලේ ඉපදෙනකොට මිසින්
    ehema thamai thota therenne nattam mama monawa karannada
    sunimal mona ponsiyekda?