හිත හුගක් දුර ගිහින්...

~Lonely~

Member
Nov 19, 2010
537
26
0
මම කොහොමත් Try..
උඹ Try කොරලා වැඩක් වෙන එකක් නෑ..
මොකද මේ Game එක මම වෙන කෙනෙක්ට දිනන්න දෙන්නේ නෑ..
හරියට මහින්ද රාජපක්ෂ වගේ..

මම සහ මම පමණි..
uba aanduwe ekek neda
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතිං වස්තුවේ ඇත්තනේ කිව්වේ..
    හැබැයි මගේ PosT එක QuotE කරපු එක ගැනනම් මාරස සතුටුයි..
    yanawada wada nodee..