මම හිතන්නේ පොනිමල්ට දෙන්න ඕනා උත්තරේ උඹ දීලා තියෙනවා ලෙසටම........!!
![]()
මම කියන්න තියෙන එක එකපාරෙන්ම කියනවනේ අයියා..
ඒ මගේ හැටි..
බලන්න ~Titi~ මාව වෙනස් කරලා තියෙන විදිහ..
ඉස්සර වගේ මට දැන් කේන්ති යන්නේ නෑ.. 
කුණුහරුප කියන්නෙත් නෑ.. 
එයා මාව හොඳ ළමයෙක් කරනවා..
කොච්චර හොඳයිද නේද..
~Titi~
මොනවා වුනත් ඒ දේට මම ඔයාට ThankS කියන්නම ඕනෙ..
ඒ මගේ හැටි..
බලන්න ~Titi~ මාව වෙනස් කරලා තියෙන විදිහ..
ඉස්සර වගේ මට දැන් කේන්ති යන්නේ නෑ.. 
කුණුහරුප කියන්නෙත් නෑ.. 
එයා මාව හොඳ ළමයෙක් කරනවා..
කොච්චර හොඳයිද නේද..
~Titi~
මොනවා වුනත් ඒ දේට මම ඔයාට ThankS කියන්නම ඕනෙ..

මම හිතන්නේ පොනිමල්ට දෙන්න ඕනා උත්තරේ උඹ දීලා තියෙනවා ලෙසටම........!!
දෙන්නම් ජම්බූ.. 

මං මොනාටද?