හිත හුගක් දුර ගිහින්...

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :growl::frown: මම හිතන්නේ පොනිමල්ට දෙන්න ඕනා උත්තරේ උඹ දීලා තියෙනවා ලෙසටම........!! :yes:

    මම කියන්න තියෙන එක එකපාරෙන්ම කියනවනේ අයියා..
    ඒ මගේ හැටි..

    බලන්න ~Titi~ මාව වෙනස් කරලා තියෙන විදිහ..
    :rolleyes: ඉස්සර වගේ මට දැන් කේන්ති යන්නේ නෑ.. :rolleyes:
    :rolleyes: කුණුහරුප කියන්නෙත් නෑ.. :rolleyes:
    එයා මාව හොඳ ළමයෙක් කරනවා..
    කොච්චර හොඳයිද නේද..

    ~Titi~
    මොනවා වුනත් ඒ දේට මම ඔයාට ThankS කියන්නම ඕනෙ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :yes::yes: හිටපන්කෝ මම අක්කගේ නම්බර් එක හොයලා දෙන්නම්.... උඹ අක්කට කෝල් කරලා කියපන් මේ අංකල්ගේ කුකුල් වැඩ.......!! :growl::yes:

    :P දෙන්නම් ජම්බූ.. :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට Lectures යකුනේ..
    මම යනෝ..
    ආයෙත් රෑ 8ට විතර තමයි..

    ~Titi~
    මම එනකන් ඔයා පරිස්සමෙන් ඉන්න ඕනෙ හොදේ..
    අනිත් අය කියන ඒවට කේන්ති අරගෙන රණ්ඩු වලට එහෙම යන්න එපා..
    මම හවසට ආවම මට කියන්නකෝ..
    මම එයාලත් එක්ක කතා කරන්නම්..

    මගෙ වස්තුව පරිස්සමෙන් ඉන්න හොදේ..
    ගිහින් එන්නම්..
    බුදුසරණයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    avatar132551_2.gif


    මෙ වගේ ස්මාට් කොල්ලෙක් ටිටීට අයේ කවද හම්බ වෙන්නද

    අර පොන්සි ලෝන්ලි(සුනිමල්)වගේද මූ රටක් වටින කොල්ලෙක් නෙ

    :rofl::rofl::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම කියන්න තියෙන එක එකපාරෙන්ම කියනවනේ අයියා..
    ඒ මගේ හැටි..

    බලන්න ~Titi~ මාව වෙනස් කරලා තියෙන විදිහ..
    :rolleyes: ඉස්සර වගේ මට දැන් කේන්ති යන්නේ නෑ.. :rolleyes:
    :rolleyes: කුණුහරුප කියන්නෙත් නෑ.. :rolleyes:
    එයා මාව හොඳ ළමයෙක් කරනවා..
    කොච්චර හොඳයිද නේද..

    ~Titi~
    මොනවා වුනත් ඒ දේට මම ඔයාට ThankS කියන්නම ඕනෙ..

    :love::love: ආදරයක් මහිම.......!! :love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට Lectures යකුනේ..
    මම යනෝ..
    ආයෙත් රෑ 8ට විතර තමයි..

    ~Titi~
    මම එනකන් ඔයා පරිස්සමෙන් ඉන්න ඕනෙ හොදේ..
    අනිත් අය කියන ඒවට කේන්ති අරගෙන රණ්ඩු වලට එහෙම යන්න එපා..
    මම හවසට ආවම මට කියන්නකෝ..
    මම එයාලත් එක්ක කතා කරන්නම්..

    මගෙ වස්තුව පරිස්සමෙන් ඉන්න හොදේ..
    ගිහින් එන්නම්..
    බුදුසරණයි..

    :shocked::shocked: Lectures අස්සෙත් තෝ මෙතන ආවද...... දුවපිය......!! :angry:
     

    Mozilla

    Well-known member
  • :frown::frown: උඹත් ඔය මැද්දට පැනලා ඉන්නවා දැක්කා මම......!! :angry:

    නිකං අහිංසක කොල්ලොන්ට පද ගහන්න එපා හරිය..:frown:
    මං බැලුවේ උන්ට හෙල්ප් එකක් ඕනිද කියලා.:nerd:
    පවුල් ප්‍රශ්නකදී අපිට වගකීමක් හරි යුතුකමක් තියෙනවා මැදිහත් වෙලා හෙල්ප් කරන්න :growl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නිකං අහිංසක කොල්ලොන්ට පද ගහන්න එපා හරිය..:frown:
    මං බැලුවේ උන්ට හෙල්ප් එකක් ඕනිද කියලා.:nerd:
    පවුල් ප්‍රශ්නකදී අපිට වගකීමක් හරි යුතුකමක් තියෙනවා මැදිහත් වෙලා හෙල්ප් කරන්න :growl:

    :dull::dull: