හින්දි චිත්‍රපටි අපිට උගන්නපු දේවල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තාත්තා කොච්චර හොයල බැලුවත් කොච්චර කිව්වත් කෙල්ල කොල්ලත් එක්ක හොරෙන් පැනලා යාම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපට උගන්නපු තව දේවල් නම්,

    කෙසේ හෝ අවසන දී දුෂ්ඨයා මස්ත බාල්දුවීම. (හැම තැනම එහෙම වෙනව ද බං?)
    ඉන්දියානු පොලෝසියත් ලංකාවේ වගේ ම බව.
    කොල්ලත් කෙල්ලත් ලව් කරද්දී අනිවා නැටවෙන බව සහ එක එක තැන්වලට යැවෙන බව/ඇදුම් මාරුවෙන බව.


    අපේ රටේ චිත්‍රපටි අධ්‍යක්ෂ වරුන්ට සහ නළු නිළියන්ට නම් සෑහෙන්න උගන්නපු දේවල් තියනවා.
    නිළියන්ට-
    නටන්නේ කොහොමද
    ඇග නියම ගානට තියා ගන්නේ කොහොමද

    නළුවන්ට-
    නියම බොඩිය මොකක්ද
    නටන්නේ කොහොමද
    මෝඩ චූන් නැතුව ගහගන්නේ කොහොමද
    කොමඩි නළුවන්ට-ඇත්තට ම කොමඩි චරිත රගපාන්නේ කොහොමද

    අධ්‍යක්ෂවරුන්ට-
    සාර්ථක වාණිජ විත්‍රපට හදන්නේ කොහොමද
    සාර්ථක ප්‍රබුද්ධ චිත්‍රපට හදන්නේ කොහොමද (නිදසුන බ්ලැක්)
    කුඩා ම දෙයකින් දේශප්‍රේමය දල්වන්නේ කොහොමද (නිදසුන ලගාන්)
    කොමඩි එකකින් වුණත් හොද පණිවුඩයක් දෙන්නේ කොහොමද (නිදසුන 3 ඉඩියට්ස්)
    දේශප්‍රේමය පෙන්වන්නේ කොහොමද (නිදසුන බෝඩර්)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Ai Ban VISA < PASSPORT Arawa Mewa Mukuth Nathuwa Airport YaNa eka..

    Eke Offcers la Kollatai Pawle Ayatai Mukuth Nokia Inne..He He
    :lol::lol::lol:

    Habai Mona Unath Dan ENa Hindi FIlmnam Issara Ewata wada daahen Sampathay..


    Like Nishabd,Race,Not a love story Wage Movies..!! Great.. :yes::yes::yes::cool:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ei bun 100kata withara ekek neleema , kanen ginikuru pathu kerrima , maduruwonta katha kireema :lol: :rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බන් කොල්ල එක වෙඩිල්ලක් තිබ්බම නරක උන් 2න්නෙක් වත් වලකජ්ජ ගහනව, ඒත් කොල්ලට වෙඩි 60ක් තිබ්බත් මැරෙන්නෑ.. lol
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අය් බන් ඉන්දියාවේ කෝටි 100 ක් විතර ජනතාවක් ඉඳිද්දී කොල්ල අහම්බෙන් යාලු වෙන්නෙම තාත්තගේ පරම දුස්ටයගේ දුවත් එක්ක වීම.
    බෝතලේ කටේ තියන් ගහල 50 ක් එක්ක විතර ගහ ගැනීම
    ඇමරිකාවේ සුද්දොත් යස අගේට හරි හරියට හින්දි කතා කිරීම
    දුස්ටයෝ 50 කට එක කොල්ලෙක්ව වෙඩි තියල බිම දණ්ඩ බැරි වීම සහ අහිංසක කොල්ලෙක් අහුලගත්ත පිස්තොලෙකින් දුස්ටයෝ 50 ක් බිම දැමීම
    එක වෙඩිපරින් දුස්ටයෝ නෝ හෙල්ලුම් වෙන එකත් වෙඩි වරුසාවකට ලක්වුන කොල්ලගේ යාළුවා විනාඩි 5 ක් විතර දේශනාවකින් පසු මිය යාම.

    මේවා මේ හදිස්සියට ගහපුවා තව තියෙනවා දවසක් විතර කතා කරන්ඩ දේවල්