හින්දි චිත්‍රපට ගීත Request (Hindi Film Song Request)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හින්දි චිත්‍රපට ගීත Request (Hindi Film Song Request)

    ඔන්න අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ ඔයාලට ඕන හින්දි චිත්‍රපට ගිත (Mp3) request දාන්න මම දෙන්නම් සින්දු:P:P:P හැබැයි චිත්‍රපටයේ නම් සහ වර්ෂය ඕන නැත්තන් බැ හොදෙ;) මේ වැඩේට අනිත් අයත් එකතු වෙන්න ඕන මට තනියෙන් බැ:):)
    istockphoto_6154164-discodivas-deluxe-platinum.jpg

    කට්ටියගෙම සහයෝගයත් එක්ක ඔන්න වැඩේ පටන් ගන්නවා
    images

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: JAASBandara

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ වැඩක් මචෝ........චිත්‍රපට ගී විතරද...???????:(:( හේතුව හින්දි සරල ගී තියනවා අම්බානක්...මාර ලස්සන........:):)
    නිදසුනත් දෙන්නම්.......හරිහරන් ගායනා කරන "හල්කා ස ඉක නශා ෂා...."(Halaka sa Ika nasha sha) පිස්සු හැදෙන සින්දුවක්........!!!!!!:yes::yes:
    සුනීතා රාඕ ගායනා කරන "පරී හූ මෙහ්න්......":rofl:
    ලකී අලි කියන "ඕ සනම්........":)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එළ වැඩක් මචෝ........චිත්‍රපට ගී විතරද...???????:(:( හේතුව හින්දි සරල ගී තියනවා අම්බානක්...මාර ලස්සන........:):)
    නිදසුනත් දෙන්නම්.......හරිහරන් ගායනා කරන "හල්කා ස ඉක නශා ෂා...."(Halaka sa Ika nasha sha) පිස්සු හැදෙන සින්දුවක්........!!!!!!:yes::yes:
    සුනීතා රාඕ ගායනා කරන "පරී හූ මෙහ්න්......":rofl:
    ලකී අලි කියන "ඕ සනම්........":)
    සරල ගී මම වැඩිය අහල නැ මචන් එකයි චිත්‍රපට ගීත විතරක් කියල දැම්මෙ උබට පුලුවන්නම් ඒ වගෙ සින්දු ටිකකුත් දාපන්:)