හින්දි දන්නේ කව්ද ?
සිංහලෙන්වා වාක්ය ටිකක් තියෙනවා හින්දියෙන් කියන විදිහ දැනගන්න ඕන. කොහොමද කරගන්නේ. හින්දි කතා කරන්න පුළුවන්ද කාටහරි??

Mehema kiyanne kellanta