හින්දි දන්නේ කව්ද ?

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    හින්දි දන්නේ කව්ද ?

    සිංහලෙන්වා වාක්‍ය ටිකක් තියෙනවා හින්දියෙන් කියන විදිහ දැනගන්න ඕන. කොහොමද කරගන්නේ. හින්දි කතා කරන්න පුළුවන්ද කාටහරි??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ ඉන්දියන් යාලුවෙක්ට කියල ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නම් ඕනේ නම්,,,
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිංහලෙන්වා වාක්‍ය ටිකක් තියෙනවා හින්දියෙන් කියන විදිහ දැනගන්න ඕන. කොහොමද කරගන්නේ. හින්දි කතා කරන්න පුළුවන්ද කාටහරි??

    කබ් අල්බිදා නා කෙහෙනා! ලාම්පු රෙපෙයාර් කරේ! හින්දියේ ජලක් ජලක් තුම්සේ පෙයාර් කර්තාහේ චෝරි චොරි චු පුකේ චු පුකේ!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැරිත් නැ කියපන් බලන්ඩ වාක්ය ටික ඔව වැඩද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැරිත් නැ කියපන් බලන්ඩ වාක්ය ටික ඔව වැඩද..

    නාමල් සර් සලමාන් කාන්ව ගෙන්නපු වෙලාවේ උබත් ගිහිල්ල කතා කරද?
    හැබැයි ශාරුක් කාන් ට ජය වේවා කියල අනවුන්ස් කරේ උබ කියලත් කටකතාවක් යනවා එළකිරියේ... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල් සර් සලමාන් කාන්ව ගෙන්නපු වෙලාවේ උබත් ගිහිල්ල කතා කරද?
    හැබැයි ශාරුක් කාන් ට ජය වේවා කියල අනවුන්ස් කරේ උබ කියලත් කටකතාවක් යනවා එළකිරියේ... :baffled:

    :P:P පුතා, හින්දි කියන්නෙ සීහලුන්ගෙ බාශාවේ මව් වු "සoස්කෘතයේම" දරුවෙක්..හින්දියි සහ සීoහල වල බොහෝ සමානකම් තියෙනව.:yes::yes: