Chennai Express
Yeh Jawaani Hai Deewani
Love aaj kal - 2009
Taare Zameen Par
Pk
Kal hona Ho
උබ මේවා බලලා තියනවද? උබ ලංකාවේ එකෙක් නම් මේ ටිකවත් බලලා ඇති කියලා හිතනවා. හින්දි ෆිල්ම්වල තියෙන්නේ වෙනම ටේස්ට් එකක් බන්. Chennai Express,Yeh Jawaani Hai Deewani වගේ එව නම් බලපු නැති කෙනෙක් නෑ, ඒවාගේ ස්ටෝරිය, කොලිටිය ලොකු අවුලක් නෑ. Love aaj kal - 2009 වගේ එකක් ගත්තොත් ස්ටෝරිය අවුලක් නෑ. හැබැයි ෆිල්ම් එකේ සීන් මාරු වෙන විදිය, ෆිල්ම් එක ගලාගෙන යන විදියේ ටිකක් ස්පීඩ් වැඩියි. මේවගේ එක එක විදියේ ෆිල්ම් තියනව. සමහර ඒවා හෙනම ගොන්. වාහන පාවෙනවා, බිත්ති කැඩිලා විසිවෙනවා. ඒවා තාත්ත්වික නෑ. චෙන්නයි එක්ස්ප්රස් එකේ වලි සීන් උනත් තාත්වික නෑ. හැබැයි ඒකේ දෙමළ ෆෑන් බේස් එකක් ටාගට් කරලා තියන නිසා ඒවගේ හදලා තියනවා.