හින්දි_සින්දුව_හොයලා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    Gangster 2006 Hindi 720p BRRip x264 AAC 5.1
    http://extratorrent.cc/torrent/3196403/Gangster+2006+Hindi+720p+BRRip+x264+AAC+5.1...Hon3y.html

    ඕක විතරයි බං සීඩ්ස් වැඩි එහෙකට තියෙන්නෙ අනික්වයෙ සීඩ්ස් නෑ.. 1.45 GB තියේ.. අවුලක් නැත්තං බාගනිං.. අන්ලිමිටඩ් නිසා බාපං තෝ..:)

    Hive වලින් බැරිදහ් බ0 ඩිරෙක්ට් ලින්ක්ස් ගන්නහ් දැන් ?
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..:)
    1942 Love Story
    Aashiqui 2
    Dil Bole Hadippa
    Dilwale Dulhania Le Jayenge
    Gangster
    Jism 2
    Kalyug
    Love Aaj Kal
    Luck
    Rab Ne Bana Di Jodi
    Saajan

    90 gananwala hindi songs thama pattama.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1942 Love Story එකේ ek larki ko dekha tho esa laga සින්දුව තමා බං මං එදාමෙදා තුර ආසම හින්දි සිංදුව...
    :yes:

    සිරාවට..? :shocked: යකෝ හින්දි සිංදු වලින් මාත් දවසට එකසැරයක් හරි අහන සිංදුවක් ඒක..
    මාරම ලස්සනයි බං.. Kumar Sanu ගෙ වොයිස් එක නම් පට්ටම තමා බං.. මාරම ආසයි පොරගෙ සිංදු අහන්න..

    මේකත් අහපං.. මාරම ලස්සනයි..
    :)

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..:)
    1942 Love Story
    Aashiqui 2
    Dil Bole Hadippa
    Dilwale Dulhania Le Jayenge
    Gangster
    Jism 2
    Kalyug
    Love Aaj Kal
    Luck
    Rab Ne Bana Di Jodi
    Saajan

    Raaz: The Mystery Continues (2009) - Maahi

    Jannat (2008) - Door Na Ja
    Zara Sa (Power Ballad)

    Mithoon - Tuhi Mere Rab Ki Tarha Hai

    ඔය ටික අහලා බලපන් අහලා නැත්නම් මචං
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා මට මේ සින්දුව හොයලා දෙන්නකෝ... මට මේක ඇහුනේ දැන් TV එකෙන්..

    හින්දි එකක්

    "ජනා කොහි හේ සින්දගී හේ දිවානි"
    ලොකු උදව්වක්

    ඔය කැත සින්දු අහන්න එපා බන්! :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    90 gananwala hindi songs thama pattama.
    අනිවා බං..

    Hive වලින් බැරිදහ් බ0 ඩිරෙක්ට් ලින්ක්ස් ගන්නහ් දැන් ?
    මම ට්‍රයි කලේ නැහැ මචං.. මුල් දවස් වල නම් මොකක්ද ෆිල්ම් එකක් බෑවා.. එදයින් පස්සෙ යන්නත් බැරි උනා..:lol:

    ඔව් බං.. කොහෝම අරු හොයාගත්තද දන්නේ නෑ මූ කියන සින්දුව..
    කාටද බං හිතෙන්නේ මේ වේසි හොයන්නේ ඕක කියල...:growl:
    ඔව් බං.. මට වචන මතක හිටින්නෑ ලොවෙත් හින්දි සිංදු වල නම් දවසට සිය පාරක් ඇහුවත්.. සිංදුවෙ මුල් වචන දෙක තුන මතකයි.. ඒත් බං කියෙව්වට මතක් වෙන්නෙම නෑ..:no:

    මම හින්දි බලන්නෙම නෑ බන්,.,. එකයි සීන් එක..

    තැන්කු මචන..මම හින්ද බලන්නේ නෑ. එකයි දන්නේ නැත්තේ...
    හින්දි බලපං.. පට්ට සිරා හින්දි ෆිල්ම් තියෙනවා..:)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    11.gif
     
    thanujaka

    Well-known member

  • සිරාවට..? :shocked: යකෝ හින්දි සිංදු වලින් මාත් දවසට එකසැරයක් හරි අහන සිංදුවක් ඒක..
    මාරම ලස්සනයි බං.. Kumar Sanu ගෙ වොයිස් එක නම් පට්ටම තමා බං.. මාරම ආසයි පොරගෙ සිංදු අහන්න..

    මේකත් අහපං.. මාරම ලස්සනයි..
    :)

    ඔව් ඕයි මාර ෆීල් එකක් ඔය සිංදුවේ තියෙන්නේ...

    ඔය සුන් සරා කියන්නේ adnan sami බං...
    අර බාචිගේ අවසාන මොහොත මාගේ සිංදුවේ ඔරිජිනල් එක කියන්නේ මිනිහ බං...
    ඔය පොර දැන් කෙට්ටු වෙලා තියෙන හැටි දැක්කද උබ...:shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    Gangster 2006 Hindi 720p BRRip x264 AAC 5.1
    http://extratorrent.cc/torrent/3196403/Gangster+2006+Hindi+720p+BRRip+x264+AAC+5.1...Hon3y.html

    ඕක විතරයි බං සීඩ්ස් වැඩි එහෙකට තියෙන්නෙ අනික්වයෙ සීඩ්ස් නෑ.. 1.45 GB තියේ.. අවුලක් නැත්තං බාගනිං.. අන්ලිමිටඩ් නිසා බාපං තෝ..:)

    දැම්මා.. හරි රෑට බාන්න දාලා උදේට බලනවා... තව ෆිල්ම් 2-3ක් තියනවා ඔක්ක0ඔම රෑට දැම්ම හෙට බලන්න පුළුවන්...
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113

    සිරාවට..? :shocked: යකෝ හින්දි සිංදු වලින් මාත් දවසට එකසැරයක් හරි අහන සිංදුවක් ඒක..
    මාරම ලස්සනයි බං.. Kumar Sanu ගෙ වොයිස් එක නම් පට්ටම තමා බං.. මාරම ආසයි පොරගෙ සිංදු අහන්න..

    මේකත් අහපං.. මාරම ලස්සනයි..
    :)

    Adnan Sami :love:
    මුගෙ දැන් සයිස් එක දැක්කද

    සිරා මේකත් පට්ට සිංදුව
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    ඔව් ඕයි මාර ෆීල් එකක් ඔය සිංදුවේ තියෙන්නේ...

    ඔය සුන් සරා කියන්නේ adnan sami බං...
    අර බාචිගේ අවසාන මොහොත මාගේ සිංදුවේ ඔරිජිනල් එක කියන්නේ මිනිහ බං...
    ඔය පොර දැන් කෙට්ටු වෙලා තියෙන හැටි දැක්කද උබ...:shocked:

    ඇඩෙනවා නේහ් දැන් පොරගෙ හැටි දැක්කම. :P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනිවා බං..

    මම ට්‍රයි කලේ නැහැ මචං.. මුල් දවස් වල නම් මොකක්ද ෆිල්ම් එකක් බෑවා.. එදයින් පස්සෙ යන්නත් බැරි උනා..:lol:

    ඔව් බං.. මට වචන මතක හිටින්නෑ ලොවෙත් හින්දි සිංදු වල නම් දවසට සිය පාරක් ඇහුවත්.. සිංදුවෙ මුල් වචන දෙක තුන මතකයි.. ඒත් බං කියෙව්වට මතක් වෙන්නෙම නෑ..:no:

    හින්දි බලපං.. පට්ට සිරා හින්දි ෆිල්ම් තියෙනවා..:)

    :dull: තේරෙන්නෙම නෑනේ බන්..