Hive වලින් බැරිදහ් බ0 ඩිරෙක්ට් ලින්ක්ස් ගන්නහ් දැන් ?
Gangster 2006 Hindi 720p BRRip x264 AAC 5.1
http://extratorrent.cc/torrent/3196403/Gangster+2006+Hindi+720p+BRRip+x264+AAC+5.1...Hon3y.html
ඕක විතරයි බං සීඩ්ස් වැඩි එහෙකට තියෙන්නෙ අනික්වයෙ සීඩ්ස් නෑ.. 1.45 GB තියේ.. අවුලක් නැත්තං බාගනිං.. අන්ලිමිටඩ් නිසා බාපං තෝ..
90 gananwala hindi songs thama pattama.පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..
1942 Love Story
Aashiqui 2
Dil Bole Hadippa
Dilwale Dulhania Le Jayenge
Gangster
Jism 2
Kalyug
Love Aaj Kal
Luck
Rab Ne Bana Di Jodi
Saajan
1942 Love Story එකේ ek larki ko dekha tho esa laga සින්දුව තමා බං මං එදාමෙදා තුර ආසම හින්දි සිංදුව...
![]()
යකෝ හින්දි සිංදු වලින් මාත් දවසට එකසැරයක් හරි අහන සිංදුවක් ඒක..
පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..
1942 Love Story
Aashiqui 2
Dil Bole Hadippa
Dilwale Dulhania Le Jayenge
Gangster
Jism 2
Kalyug
Love Aaj Kal
Luck
Rab Ne Bana Di Jodi
Saajan
මචන්ලා මට මේ සින්දුව හොයලා දෙන්නකෝ... මට මේක ඇහුනේ දැන් TV එකෙන්..
හින්දි එකක්
"ජනා කොහි හේ සින්දගී හේ දිවානි"
ලොකු උදව්වක්

90 gananwala hindi songs thama pattama.
Hive වලින් බැරිදහ් බ0 ඩිරෙක්ට් ලින්ක්ස් ගන්නහ් දැන් ?

ඔව් බං.. කොහෝම අරු හොයාගත්තද දන්නේ නෑ මූ කියන සින්දුව..
කාටද බං හිතෙන්නේ මේ වේසි හොයන්නේ ඕක කියල...![]()

මම හින්දි බලන්නෙම නෑ බන්,.,. එකයි සීන් එක..
තැන්කු මචන..මම හින්ද බලන්නේ නෑ. එකයි දන්නේ නැත්තේ...

සිරාවට..?යකෝ හින්දි සිංදු වලින් මාත් දවසට එකසැරයක් හරි අහන සිංදුවක් ඒක..
මාරම ලස්සනයි බං.. Kumar Sanu ගෙ වොයිස් එක නම් පට්ටම තමා බං.. මාරම ආසයි පොරගෙ සිංදු අහන්න..
මේකත් අහපං.. මාරම ලස්සනයි..

Gangster 2006 Hindi 720p BRRip x264 AAC 5.1
http://extratorrent.cc/torrent/3196403/Gangster+2006+Hindi+720p+BRRip+x264+AAC+5.1...Hon3y.html
ඕක විතරයි බං සීඩ්ස් වැඩි එහෙකට තියෙන්නෙ අනික්වයෙ සීඩ්ස් නෑ.. 1.45 GB තියේ.. අවුලක් නැත්තං බාගනිං.. අන්ලිමිටඩ් නිසා බාපං තෝ..
hive wala speed limit karala wage.Hive වලින් බැරිදහ් බ0 ඩිරෙක්ට් ලින්ක්ස් ගන්නහ් දැන් ?
Dialog වලින්ද ? Dialog මෙහ් දවස් වලහ් අවුල් බ0hive wala speed limit karala wage.
1Mbps walata eha mage yanne nehe.
සිරාවට..?යකෝ හින්දි සිංදු වලින් මාත් දවසට එකසැරයක් හරි අහන සිංදුවක් ඒක..
මාරම ලස්සනයි බං.. Kumar Sanu ගෙ වොයිස් එක නම් පට්ටම තමා බං.. මාරම ආසයි පොරගෙ සිංදු අහන්න..
මේකත් අහපං.. මාරම ලස්සනයි..
hive wala speed limit karala wage.
1Mbps walata eha mage yanne nehe.
එහෙමත් එකකද බන්..
ඔව් ඕයි මාර ෆීල් එකක් ඔය සිංදුවේ තියෙන්නේ...
ඔය සුන් සරා කියන්නේ adnan sami බං...
අර බාචිගේ අවසාන මොහොත මාගේ සිංදුවේ ඔරිජිනල් එක කියන්නේ මිනිහ බං...
ඔය පොර දැන් කෙට්ටු වෙලා තියෙන හැටි දැක්කද උබ...![]()

අනිවා බං..
මම ට්රයි කලේ නැහැ මචං.. මුල් දවස් වල නම් මොකක්ද ෆිල්ම් එකක් බෑවා.. එදයින් පස්සෙ යන්නත් බැරි උනා..
ඔව් බං.. මට වචන මතක හිටින්නෑ ලොවෙත් හින්දි සිංදු වල නම් දවසට සිය පාරක් ඇහුවත්.. සිංදුවෙ මුල් වචන දෙක තුන මතකයි.. ඒත් බං කියෙව්වට මතක් වෙන්නෙම නෑ..
හින්දි බලපං.. පට්ට සිරා හින්දි ෆිල්ම් තියෙනවා..
තේරෙන්නෙම නෑනේ බන්..ඇඩෙනවා නේහ් දැන් පොරගෙ හැටි දැක්කම.![]()