හිනාවෙන්නකැමතිඅයවිතරක්එන්න
පොල් හොරකමකට සැකපිට පොලිසියට ගෙන ආ සෝමදාසගෙන් පොලිස් පරික්ෂකවරයා ප්‍රශ්න ඇසීය.
පොලිස් පරික්ෂකවරයා :- සෝමදාස වන තමා ඊයේ උදෑසන අල්ලපු වත්තේන් පොල් ගෙඩියක් හොරකම් කලා කියල පැමිණිල්ලක් ලැබිල තියේනව...පෙරේදත් ඒ වත්තෙන්ම පොල් ගෙඩියක් අරන් අහුවුණාලු නේද...?
සොමදාස : ඕව් සර්...සර්ම ඉතින් කියන්න පොල් ගෙඩියකින් ගොඩ දවසක් කන්න බැනෙ සර්...

මානසික රොහලක වෛද්‍යවරයෙක් සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙකි.
"කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"වෛද්‍යවරයා විමසා සිටියේය..
එවිට රෝගියා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."

සිල්වා සහ සිල්වී දවසක් කෝපි බොන්න හිතුනු නිසා කඩයකට ගොඩ විය.
සිල්වා : ඉක්මනට බොන්න…ඉක්මනට බොන්න….
සිල්වි : ඇයි?. මොකද හදිස්සිය?
සිල්වා : ඇයි යෝදියේ…පේන්නේ නැද්ද අර අතන ගහල තියෙන්නේ? උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි කියලා?
පියා: පුතේ හැම තිස්සෙම මතක තියා ගන්න අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..
ඇම්ඩන්: එතකොට තාත්තේ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..
මේ farmvilla
නිමල් ගෙදර ආවෙ මයින හමක මෙන් මහා හඩින් හති දමමිනි...දහඩියෙන්ද මුලු ඇඟම තෙමී ගොසිනි.....
"මොකද වුනේ " ඔහුගේ බිරිඳ ඇසීය ....
"මම අද අපූරු සොයා ගැනීමක් කලා " නිමල් ආඩම්බරයෙන් කීය ......
"මම වැඩ ඇරිලා බස් එක අල්ලන්න එනකොට ඒක අද්දනවා..... ඉතිං මම ඒක අල්ලන්න දුවලා දුවලා ආවා ....බැලින්නං ගෙදර ලඟටම ඇවිල්ලා ...ඉතිං ඒකෙං මට රුපියල් 10ක්ම ඉතිරි වුනා"
"අයියෝ"
... ඒ අසා සිටි බිරිඳ මුහුණ ඇඹුල් කොට උපහාසයෙන් සිනා සුනාය.....
"ඔයා කලොත් ඔහොම වැඩක්ම තමයි...අයියෝ මනුස්සයෝ බස් එකක් පස්සෙ ඇවිත් රුපියල් 10ත් ලාබ වුනා නම් ත්‍රීවිල් එකක් පස්සේ දුවං ආව නම් රුපියල් 100ක්ම ඉතිරි වෙනවනේ"
මේ ෆොටෝ එකේ මොනවා හරි නොගැලපෙන දෙයක් තියනවා පේනවා කියන්කෝ

Elakiri nam ++REP හොදේ

Last edited: