-හිනාවෙන්න මෙන්න ඇත්ත කථා-

Oct 13, 2013
131
1
0
Colombo
:):):)

onna mama danna ekak...

පොල් ගස් කොච්චර උස ගියත් ඉරන්නේ බිම දාලා ..........

බටු ඇට දෙකක් වත් උස නෑ !! කියල කෙල්ලෙක් කිව්වොත් කියල දාපල්ලා :lol::lol::lol::lol:

අඩෝ සුපිරි කතාව.... :D:D:D:D:D:P:P:P:P:P
 
Oct 13, 2013
131
1
0
Colombo
මනින්න කුබුරක් ඉතුරුවෙලා නැ බන්:( තියෙන හැම කුබුරක්ම අස්වද්දලා තියෙන්නේ :sorry: පුරන් වෙච්ච කුබුරක් හරි හොයාගන්න ඕන දැන් :lol:

අකලට පුරන් වූ කුඹුරක් දකින විට
ඇඟ පත කසන ගතියක් ඇත ගොවියෙකුට
ආවෙමි කුඹුර අස්වද්දනු හැඟුම පිට
සින්නක්කර කුඹුරු නැතුව නොවෙයි මට....

:D:D:D:D
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එළකිරි කොල්ලෙක්;17795592 said:
    මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ. කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.

    :rofl:

    :shocked::shocked::shocked:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නැව් ගියාට මුහුදෙ පාරවල් හිටින්නෙ නෑ කියලා අපේ අල්ලපු ගෙදර අක්කා ඉස්සර නිතරම කිව්වා.. මං ඇහුවෙ නෑනේ.. :(

    අක්කා කියලා තියෙන්නේ මුහුදෙ නැව් යන එක ගැන තෝ වල් කමට හිතල නේ හිච්චියා :frown:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව අල්ලන්නේ නැතිවීමයි.....:(:(:(:(:(:(:(:(

    හැමදාම අල්ලන්නේත් නෑනේ බන් අල්ලන කාලයක් තියනවානේ ඒ කාලෙට තමා බේතකට වත් හොයාගන්න එකෙක් නැති වෙන්නේ :lol:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    හැමදාම අල්ලන්නේත් නෑනේ බන් අල්ලන කාලයක් තියනවානේ ඒ කාලෙට තමා බේතකට වත් හොයාගන්න එකෙක් නැති වෙන්නේ :lol:


    එත් මට මාර අප්සෙට් බන්...
    ඒ කියල තියෙන විදිහට හරිම දුක හිතෙනවා....:(
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    හැමදාම අල්ලන්නේත් නෑනේ බන් අල්ලන කාලයක් තියනවානේ ඒ කාලෙට තමා බේතකට වත් හොයාගන්න එකෙක් නැති වෙන්නේ :lol:

    හැබැයි සතුටකුත් තියෙනවා.....
    වැඩි උනාමත් අපිටමනෙ වාසි....:yes:

    එක ඇතුලේ පොඩි දුකකුත් තියෙනවා...
    ඇයි දන්නේ නැ....:confused: