හිනා කතා ටිකක්..

wamkchathuranga

Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    හිනා කතා ටිකක්..

    අලුත් පෙම්වතිය

    එක මිනිහෙක් සිය අලුත් පෙම්වතිය සමග රාත්‍රී අහාරය ටවුමේ හොටලේකින් කාලා, රත්‍රී 10ට පමන නගරයෙන් තරමක ඈත කැලැ පාරකට ගියා.මේ දෙන්න ගියේ මේ මිනිහගේ කාරකෙන්.දැන් පාර අයිනේ කාරෙක නවත්වලා මේ දෙන්නා ලව් කරනවා. ටික වේලාවකින් ලව් එක ඇඩ්වාන්ස් වෙලා, මේ දෙන්නා සෙක්ස් කරන්න සෙට් වෙනවා.
    මිනිහා දැන් දාන්න ඔන්න මෙන්න.කෙල්ල එකපාරටම මිනිහගේ ටෝයි එක අතින් තල්ලු කරලා කියනවා " අනේ අය්යේ, මම ඔයාට බොරුවක් කීවේ.මම වෘත්තීය ගනිකාවක්(හරියට පබා නංගි රනිල් අය්යව ඇන්දුවා වගේ).දානවනම් අඩුම ගානේ රුපියල් 2000ක් වත් ඕනී කියලා.මිනිහාටත් හුඟක් ඇවිස්සිලා තියෙන නිසා කමක් නෑ කියාලා ඉල්ලපු ගානත් දීල, ගෑනි ෂුවර් නැති නිසා කලිසමේ තිබුන කොන්ඩම් එකත් වහාම දාගෙන වැඩේ කරා.දැන් ගියාට පස්සේ කිසිම චූන් එකක් නෑනේ.එතකොට මිනිහට හිතෙනවලු අපරාදේ මගේ රුපියල් 2000.දැන් මිනිහා කාරෙකෙ ඩ්‍රයිවින් සීට් එකට ගිහිල්ලා වාහනේ ස්ටාර්ට් කරලා යන්නේ නැතිව කල්පනා කර කර ඉන්නවලු.මේ කෙල්ල අහනවා මොකද අයියේ යන්නේ නැත්තේ කියලා.මේ මිනිහා කියනවා " අනේ නංගි මාත් ඔයාට බොරුවක් කීවේ.මමත් ඇත්තටම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්.ඔයාව ටවුමට එක්ක යනවා නම් රුපියල් 3000ක් වත් ඕනී.දැන් කෙල්ලට පයින් යන්න බෑ.එකක් දුර වැඩී ටවුමට.අනික් එක මේ කැලෑ පාරේ තනියම ගියොත් ගෑන්ග් රේප් එකක් ෂුවර්.අතේ තිබුන රුපියල් 1000ක් අර 2000ට එකතු කරලා දීලා ටැක්සියේ ගියා
    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S


    ගොන් මඩම

    එක ඇමති කෙනෙක් ගියාලු ගොන් මඩමකට. කෙල්ලො පොරකනවලු මූත් එක්ක නිදාගන්න.අන්තිමට ඇමතිතුමාගෙන් සල්ලි ගන්නේ නැතිව, ඇමතිතුමාට ගෙවලා එක කෙල්ලෙක් බුදිය ගත්තාලු.
    පස්සේ ඇමති පාන්දර ගෙදර එනකොට ඩ්‍රැයිවර්ගෙන් අහනවලු බලපන්කෝ ඇමති කෙනෙක් වුනාම තියෙන තත්වේ.කෙල්ලො අපිත් එක්ක බුදියන්න අපිට සල්ලි ගෙවනවා.
    ඩ්‍රැයිවර් කියනව " ඒ මොකද දන්නවද සෑර් උන්ට මේ නිවුස් එක ෆොටොත් එක්ක පත්තර වලට වෙන්දේසි කරලා හොඳ ගානක් හොයන්න පුලුවන් ඒකයි"
    ඇමතිතුමාට තරු විසි වුනා


    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    නිරුවත් කාන්තාවක්
    ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?
    මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"

    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    මිනිහෙක් වල්කමේ

    ඔන්න එක මිනිහෙක් වල්කමේ ගියාලු.ඒ කියන්නේ කසාද බැඳපු ගෑනියෙක්ගේ ගෙදරට මිනිහා නැති වෙලාවේ.ගිහිල්ලා පොර මේ ගෑනිත් එක්ක ඉන්නකොට එකපාරම මේ ගෑනිගේ මිනිහා ආවලු ගෙදරට.මිනිහට පර්ස් එක අමතක වෙලා.මේ හොර මිනිහට ඇදුම් ඇඳ ගන්න වෙලාවක් නෑ.හෙලුවෙන්ම දිව්වලු පාරට.ලඟ තිබුන පඳුරක හැංගුනාලු. මිනිහගේ පෙර පිනකට ඔතනින් මිනිස්සු වාගයක් නිරුවතින් මැරතන් එකක් දුවනවලු ඒඩ්ස් නිවාරණ අරමුදලට ආධාර පිණිස.ඉතිං මේ මිනිහත් ඒකට එකතු වෙලා උන් එක්ක දුවනවා. පස්සේ මෙතන හිටපු මැරතන් කාරයෙක් අහනවලු " ඔයි තමුසේ කොයි වෙලාවෙද මේකට රිංගුවේ කියලා. මේ කුපාඩී මිනිහා කියනවලු "දැන් හුඟක් වෙලා" එතකොට මැරතන් කාරයෝ අහනවලු මොකද තමුසේ කොන්ඩම් එකක් දාගෙන දුවන්නේ කියලා.මිනිහට ඒක ගලවන්න අමතක වෙලා පස්සේ මූ කියනවලු " අනේ ඒඩ්ස් හැදෙන්නේ කොන්ඩම් දාන්නේ නැති නිසානේ.මම ඒක ප්‍රොමොෂන් කරන්න තමයි කොන්ඩම් එකක් දා ගෙන දුවන්නේ


    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    නාරී සහ ප්‍රසව
    කාන්තාවක් ගියා නාරී සහ ප්‍රසව වෛදවරයෙක් හමු වෙන්න.මේ කාන්තාව සිය යට ඇදුම් සේරම ගලවලා ගිහිල්ලා ඇඳේ නිදාගත්තා.දැන් ඩොක්ටර් මෙයාගේ ලිංගික ඉන්ද්‍රිය චෙක් කරනවා.
    ඩොක්ටර් චෙක් කරන ගමන් එක පාරම කියනවා
    " මේක තමයි මම දැක්ක ලොකුම එක"
    " මේක තමයි මම දැක්ක ලොකුම එක" මේ කාන්තාව කියනවා " මොකද මේ දෙපාරක් කීවේ.ඕක එක පාරක් කීවා නම් ඉවරනේ
    ඩොක්ටර් කියනවා
    "මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"
    "මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"


    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    හු***වා කියලා"

    එක එඬේර ගොවියෙක් හිටියා.මිනිහා හැමදාම උදේට යනවා එලදෙනගෙන් කිරි දෝන්න.දවසක් මේ මිනිහා එලදෙනගෙන් කිරි දෝන්න ගියා.ටික වේලාවකින් මිනිහගේ ගෑනිත් ඔතනට ගියා .එතකොට ගෑනි දැක්කා මිනිහා උගේ සරම ගලවලා එලදනත් එක්ක සෙක්ස් කරනවා.
    ගෑනීට හොඳටම තද වෙලා" මොකක්ද මිනිහෝ උඹ ඔය කරන ලැජ්ජා නැති වැඩේ.හිටපිය මම මුලු ගමටම කියනව උඹ ගෙදර ඉන්න එලදෙනට හු***වා කියලා"
    එතකොට මේ මිනිහා කියාපී " උඹ ඕක කීවොත් මම ගමටම කියනවා උඹට වඩා මේ එලදෙනට හු** එක සැපයි කියලා


    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    සෑර් ඔයාගේ ගෙදරටනේ

    ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ.
    ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා.
    කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම හිතපු ෆාමසි මුදලාලි සිය සේවකයට කියනවා " හෙට ඔය මිනිහා ආවොත් තමුසේ උගේ පස්සෙන් ෆලෝ කරලා
    බලනවා මිනිහා මොනාද කොන්ඩොම්ස් වලට කොරන්නේ කියලා.
    තුන්වැනි දවසෙත් ඇම්ඩන් ඇවිල්ලා කොන්ඩම් මිලදී අරං මහ හයියෙන් හිනාවෙලා යන්න ගියා. මුදලාලිගේ සේවකයා හොරෙංම ඇම්ඩාගේ පස්සේ ගියා.
    පැයකට පස්සේ සේවකයා දාඩිය පෙරාගෙන කඩේට එනවා.මුදලාලි අහනවා කොහෙද අයිෂේ මිනිහා ගියේ කියලා?
    සේවකයා කියනවා " සෑර් ඔයාගේ ගෙදරටනේ"

    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    කාමුක තරුනියක්
    එක කාමුක තරුනියක් බාර් එකකට ගිහිල්ලා ලස්සන කොල්ලෙක් කතාවට අල්ලා ගත්තා.
    තරුනිය- මගේ ඇ‍ඟේ රේඩියො එකක් තියෙනවා.මගේ වම් තනය මිරිකුවාම FM චැනල් එක ටියුන් වෙනවා.දකුනු තනය AMමිරිකුවාම චැනල් එක ටියුන් වෙනවා
    තරුනයා-මොන බොරුද?
    තරුනිය- මාත් එක්ක එන්න මම පෙන්නනම්
    මුන් දෙන්නා කෙල්ලගේ කාමරයට ගියා.දැන් කෙල්ල ඔක්කොම ඇඳුම් ගලවලා
    කොල්ල වම් තනය මිරිකනවා.කිසි සද්දයක් නෑ.දකුනු තනය මිරිකනවා.කිසි සද්දයක් නෑ
    තරුනයා-කෝ.මුකුත් නෑනේ.ඔයා බොරුනේ කීවේ
    තරුනිය- බොරු නොවෙයි හලෝ.ඉස්සෙලාම තමුසෙගේ ප්ලග් එක ගහලා ඉන්නවා


    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    සුදු පාට කොන්ඩොම්

    ඇම්ඩං දවසක් කඩේ ගිහිල්ලා " මට සුදු පාට කොන්ඩොම් පැකට් එකක් ගන්න පුලුවන්ද කියලා ඇහුවා" කඩේ මිනිහා අහනව " මොකද සුදු පාට ඉල්ලන්නේ, ඔය නිල් පාට, හරි රෝස පාට හරි එකක් ගත්තා නම් ඉවරනේ ඇම්ඩන් කියනවා " නෑ අල්ලපු ගෙදර සෝමාගේ තාත්තා ඊයේ මැරිලා.ඒක හින්දා ටික දවසක් සුදු පාට අඳින්න වෙනවා"

    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    ගොලු සහ බිහිරි
    බස් එකකට ගොලු සහ බිහිරි කාන්තාවක් නැංගා.ඩ්‍රයිවර් ගොලු භාෂාව දන්නව 1.මේ කාන්තාව එක අතක් ඉස්සුවා.එතකොට ඩ්‍රයිවර් අත් දෙකම ඉස්සුවා 2.ඊලඟට කාන්තාව උඩ බැලුවා.ඩ්‍රයිවර් බිම බැලුවා 3.කාන්තාව අගේ තන් දෙකේ අත තියා ගත්තා.එතකොට ඩ්‍රයිවර් මිනිහගේ ලිංගික අවයවය උඩ අත තියාගත්තා 4.ඊලඟට මේ කාන්තාව ඇගේ පුකට තට්‍ටු කරගෙන බැස්සා.
    මේක බලාගෙන හිටිය මිනිහෙක් අහනවලු මොනාද ඔය දෙන්නා කතා කරේ කියලා
    1.කාන්තාව ඇහුවා බස් එකේ යන්න රුපියල් 10ක් ද අය කරන්නේ.මම කීවා රුපියල් 20 2.කාන්තාව ඇහුවා බස් එක ටවුම උඩහටද යන්නේ? මම කීවා ටවුම පල්ලැහට 3.කාන්තාව ඇහුවා බස් එක කිරි වත්තටද යන්නේ.මම කීවා නෑ කෙහෙල්වත්තට කියලා 4.කාන්තාව වැරදි බස් එක කියලා බැස්සේ


    @S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S@S

    බිස්නස්
    ඇම්ඩන් දැන් තරුණය. හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය.
    “උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය.

    එහේ මෙහේ ඇවිදිමින් සිටි ඇම්ඩන්ට තම පාසල් කාලයේ ගුරුතුමිය පෙණින. හොඳ කෑල්ලක් වූ ගුරුතුමිය තවමත් තරුණය. ඇය අසලට ඇම්ඩන් කිට්ටු කලේය. ඉන් පසු ගුරුතුමිය දෙස බලා ගෙන ඇඹරෙන්නට ගත්තේය. “මොකද ඇම්ඩන් ඇඹරෙන්නේ?” යයි ඇසීය.
    “මට හෙට ටෙස්ට් එකක් තියෙනවා. මට ඒ හින්දා මිස්ගෙ අරක දිහා විනාඩි දහයක් බලා ඉන්න දෙනවද? මම රුපියල් 1000ක් මිස්ට දෙන්නම්”
    මුලින්ම අකැමැති උනත්, කරන්නේ නිකම් බලා ඉන්න එක නිසාත්, රුපියල් 1000ක් ලැබෙන නිසාත් ගුරුතුමිය යෝජනාවට එකඟ විය.අසල වූ පාළු ගෙයකට වැදුණු ගුරුතුමිය සාරිය උස්සා ජංගිය ගලවා ඇම්ඩන්ට බලන්නට වුවමනා දෙය පෙන්වීය. විනාඩි 10ක් බලා සිටි ඇම්ඩන් සල්ලි ගෙවා ගෙදර ගියේය. ගෙදර ගිය පසු ඇම්ඩන් පියා ඇම්ඩන් ගෙන් ඇසුවේ රුපියල් 1000න් මොකද කලේ යනුවෙනි. තමා කඩ කාමරයක් ගත් බව කී ඇම්ඩන් තව රුපියල් 1000ක් ඉල්ලා ගත්තේය. පසුදා උදෑසනද ගුරුතුමිය හමුවූ ඇම්ඩන් ඉහත කී කාරියම කරන්නට ඉඩ ඉල්ලා සිටියේය. මෙය හොඳ බිස්නස් එකක් බව පෙනී ගිය නිසා ගුරුතුමිය මෙවර කැමති උනේ එක පයිනි. එදා ඔහු පියාට පැවසුවේ කඩයේ වහල හැදූ බවයි.

    මේ සිද්ධිය තුන් වන හා හතර වන දිනටත් සිදු විය. ඇම්ඩන් ගේ කඩයට තීන්ත ගෑමත්, අළුතින් බඩු ගැනීමත් කල බව ඇම්ඩන් කියා සිටියේය.පස්වන දිනය වන විට පියා ඇම්ඩන් ගැන සැක කරන්නට පටන් ගත්තේය. ඇම්ඩන්ට සල්ලි දී ඔහු යන්නේ කොහේදැයි බලා ගැනීමට හොරෙන්ම ඔහු පසුපස පියා ගියේය.

    මේ වනවිට ඇම්ඩන් නිකම්ම බලන් ඉන්න නිසා ගුරුතුමියටද නොඉවසිල්ලක් ඇතිවී තිබිණි. මූ මොකුත්ම කරන්නේ නැතැයි ඈ සිතමින් සිටියාය. එදිනද බලා සිටින්නට අවසර ඉල්ලු විට ගුරුතුමිය ඇම්ඩන් බදාගෙන
    “අනේ බලා ඉන්නවට වඩා දෙයක් කරන්න බැරිද?” යයි ඇසීය.
    “මම කොහොමද එහෙම කරන්නෙ මිස්ට?” ඇම්ඩන් ඇසීය.
    “අනේ ඇම්ඩන්, මම රුපියල් 10,000ක් දෙන්නක්, අද නම් ඔය මට ඒක කරන්නම ඕන” යනුවෙන් බැගෑපත් වන්න්ට වූවාය.

    සැඟවී සියල්ල අසා සිටි ඇම්ඩන් පියාට සතුට ඉහිලුම් නැති විය. ඔහු ඇම්ඩන් වෙත මෙසේ කෑ ගෑවේය.
    “ඇරු, ඇරු, පුතා! එකට එකක් ලාබයි!




    repost nam sorry.com :):)