මේක එක කොල්ලෙක් ඉස්පිරිතාලෙටෙ වෙලා කට්ටියට තමන් එන්න හේතුව විස්තර කරපු හැටි......
දවසක් ම්ං බස් එකක ගමන් කරමින් සිටියා......... මගේ පාස්පෝට් එකට ඡායාරූපයක් අරං ගෙදර ආපහු යන ගමන්.............
ම්ං වාඩිවෙලා සිටි ආසනයට එහා පැත්තෙ ටිකක් විතර නාකි කෙල්ලෙක් (ඇන්ටි කෙනෙක්) හිටියෙ........ම්ං ඡයාරූපය අතේ තියාගෙන ඒක දිහා බල බල ගියෙ.......
හදිස්සියෙම ඒක එකපාරට බස් රථයේ බිමට වැටුනා........ ඒක ගන්න බිමට නැවිලා හෙන ගේමක් දුන්නා......ඒත් ඒක හොයගන්න නෑ.....ටිකක් විපරම් කරල බලද්දියි දැක්කෙ.....ෆොටො එක අර ඇන්ට්ගෙ ගවුම අස්සට ගිහින්........
ඉතින් ම්ං අත දාලා ගන්න බැලුව.හරිගියෙ නෑ.ඒක හින්දා අර කාන්තාවගෙන් ම්ං ඇහුවා මෙහෙම.......
ම්ං - ඇන්ටි ගවුම පොඩ්ඩක් උස්සන්න පුලුවන්ද???????
ඇන්ට් - ඒ මොකටද?????
මට කියවුනේ මෙහෙමයි......
ම්ං - ෆොටො එකක් ගන්න........
Sorry If This Is a Repost

Last edited:
mara wadenen wela tiyenne.......