හිනා කාලා මැරෙනවා ඔයි ! (18+) American Pie 3
AMerican Pie 3 (wedding)
ඔන්න මේ කථාව IMDB අගය 6.1 ලබලා තියෙනවා තව ජයග්රහණ 3 කුත් නාමයෝජනා 6 කුත් ලබාගෙන තියෙනවා. අපිට ඕවායින් වැඩක් නෑ. මගේ විදිහෙන් කිව්වොත් මේක සුපිරියට හිනා යනවා. මේකේ පටන් ගත්ත වෙලාවේ පටන්ම සුපිරියට හිනායන ෆිල්ම් එකක් කියලා මම බය නැතුව කියනවා.
හිනාවෙත් උපරිම තියෙන ඇමෙරිකත් පයි එකේ කථාව සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න ඉතින් මම මුලින්ම 1 වෙනි එකේ සිදුවීම් ටිකක් මතක් කරලා ඉමු. ඔයගොල්ලෝ දන්නවනේ මේකේ 2 වෙනි කථාවේ ජිම් මිචෙල් ට ආදරය කරා කියලා මුලු හදවතින්ම. ඔන්න ඒ ආදරේ මේ 3 වෙනි කථාවෙදී විවාහයක් බවට පත් වෙනවා. ඒක හින්දා මේ කථාව අමුතුම හැගීමකින් බලන්න පුලුවන්.
දැන් මේ කථාවට බහිමු. ඔන්න ඉතින් මේ කථාවේ ඔක්කොම හිතන් හිටියේ ස්ටිෆ්ලර් ට මේ ගැන නොකිය ඉන්න . ඒත් කොහොමහරි ජිම් ට ස්ටිෆ්ලර් ට වෙඩින් එකට එන්න කියන්න වෙනවා. ඒ කොහොමද කියලා ඔයලට මේ කථාව බලද්දී තේරෙයි. තව මේ කථාවේ මිචෙල් ගේ නංගී කෙනෙකුත් එනවා. ඉතින් කොල්ලෝ දෙන්නෙක් මේ එක කෙල්ලට මාන අල්ලනවා. ඒ තමයි ෆින්ච් නුයි ස්ටිෆ්ලර් නුයි. දැන් මේ විවාහය අස්සේ ස්ටිෆ්ලර් නුයි මේ ෆින්ච් නුයි මේගොල්ලන්ගේ උත්සාහය අතහරින්නෙ උත්සාහය අතහරින්නේ නෑ. මම කියන්නේ නෑ මේ කෙල්ල කාටද අයිති වෙන්නේ කියලා. ඒක ඔයගොල්ලොම බලන්න. මෙහෙම ගියොත් මම කථාවම කියන නිසා මම මෙතනින් මේ ගැන කියන එක නවත්තනවා. ආයිත් කියන්න ඕන මේකෙත් හිනාව උපරිම තියෙනවා. ඇත්තටම හිනා වෙන්න ඕන නම් මේ කථාව බලන්නේ නැත්තම් වැඩක් ම නෑ.
තව දෙයක් කියන්න තියෙනවා මේ කථාවෙන් පස්සේ මේ පරණ කට්ටිය නෑ. අන්තිම කථාවේ හිටියත් ඒගොල්ලෝ වැඩිහිටියෝ වෙලා. පරණ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකනම් නෑ. ඒක හින්දා පොඩ්ඩක් දුකක් තියෙනවා. ඒත් විශේෂයෙන්ම ස්ටිෆ්ලර් නැති අඩුව ඔයාලට ගොඩක් දැනෙයි. ඒත් 4,5,6 කථා වල ෆන් එක උපරිමට තියෙනවා ඒ ගැන නම් සැකයක් ඇති කරගන්නම එපා.

මෙන්න ටොරන්ට් එක : https://torcache.net/torrent/FAB561F1B425F86B5EBE067753E101DA7A0E311F.torrent?title=[kat.ph]american.pie.3.the.wedding.2003.eng.bugz
Rep දෙන උන්ට පන්න පන්න මාත් Rep දෙනවා, අනිවා !
patta patta