හිනා ගිහින් මැරෙනව යකෝ

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හිනා ගිහින් මැරෙනව යකෝ

    වැරදියට ඇහෙන සින්දු 😂😂

    1. එළදෙනට ජනජයතු ජය මංගලානි

    2. ඔලුව කපාගෙන රෑ ඝන අඳුරේ කොටියෙකි මාමේ සීතල වතුරේ

    3. සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය, සමනලයෙක් අතේ එව්වා හම්බ වුණාද, ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර

    4. සොමියට වරෙන් පුතා අගුරු ගාලා නෑ දොරේ

    5. වේ සීලා දුක් විදලා කම්මලේ යකඩ තලා.....

    6. වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ

    7. හඳපාන ඔබ කොපුලේ..මධුමතියේ බඩුම තමා..

    8. යමු යමු යමු අපි ඇවිද යමු ගෑණියේ

    9. රෑන ගිරා රෑන අඹේ මී පිරී
    රන ගිරවා රන ගිරවී සොයන්නේ
    ඇගෙ මිනිහා ඈව සොයා ඒ
    කන්ද උඩින් පියා සලාලා

    10. ආදරය සුන්දර වළදකී .. කිසි දා සමාවක් නම් නැතී

    11. නිල්මිණි නංගී නාවී චංචල ගංගාවේ ....

    12. ඔබේ සිනා ළඟ පිත නැවතුණු දා

    13. ජෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ

    14. මඩේ කොතැනක හෝ හිඳී ඔබ

    15. එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි

    16. අනේ මං බලාන උන්නා....ලලිත් ඔබ එතැයි කියා.

    17. රන් සමනල ජොඩු බබාගේ...

    18. රූප සොබාවට හිත වහ වැටුනට..
    ආල කථා නොකියන්න හොඳා..
    ජාඩි ලඳකි මම අවසර පිං කඳ

    19. ඔබට වළං නැති මටද වළං නැති සෙනෙහස කොතැනද සැගව ගියේ

    20. සමන් පල්ලි යන්නේ සදේ රැස් කැරැල්ලේ

    21. සුසිල් ප්‍රේම වඩනා .. මා ප්‍රියංගනාවී

    22. නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ.... සිත පුරා..

    23. අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ.

    24. පින්න මලේ සුද හැන්ද ගිහින්

    25. පොඩි මඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ...

    26. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා

    27. ආ....දරියේ කුචි රාණනියේ

    28. මල් ඔතනෝ...... මගෙ මල් ඔතනෝ.....

    29. උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ
    කොහොමද අම්මේ

    30. මුඩු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද

    31. හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට

    32. චන්ද්‍රාමේ රෑ පාරේ ආවා

    33. ඔබ තාම මාගෙමයි වයස්ගත යෞවනියේ.

    34. ලස්සන නම් නෑ පෙනෙන්නේ... බිත්තර සුවඳයි දැනෙන්නේ.

    35. ඒ හිස් හදේහි මතුවු ලක්කාරයා උබුලු

    36. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා

    37. ඔබ ආරාධනා වක්කලාදෝ!!

    38. තෙත කොණ්ඩය බිම ගෑවෙයි නුඹේ... හැටට හැටේ

    39. නිල්ල නගන "ස්වර්ණ කිකිළි" රාවේ....... සිත පුරා.

    40. ඇස් දෙක වහගෙන ගිය දෙන්නට මේ මොකද උනේ

    41. පුල්ලි ගොනා පුරුදු කාරයා මම තමා කරත්ත කාරයා

    42. Few වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ

    43. කඳුලැලි ඇහැට ඇවිත් ඇහැ එතනින් බිමට වැටෙයි

    44. මම රෙන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි

    45. වසන්ත ගාවට සුරන්ගනාවන් අනන්තවත් ඒවී

    46. කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා.. සුළු මැදුම්ගෙ දෙක පැටලී ගිගිරි වැළපෙනා..

    47. ආදරයයි, කරුණාවයි, ඉඹි පැටියයි මා සිත පාරයි

    48. ජීවන විල මැද ඇඹරෙන කැකුළකි චූ බර ඌරුවතී.

    49. මලට රේනු සේ... ඔබ ළඟ ඉන්නම්
    සඳට තරුව සේ... තනිය-ම කන්නම්

    50. මගෙ හිතගාව දණගාපු මනමාලියේ

    51. රුවන් නිදන එළබිමයි
    නුවන් අදන එළබිමයි
    නිවන් පුදන එළබිමයි
    ලොව හෙළි කළ එළබිමයි

    52. සොර දෙටුවෙක් කස තැලුම් කකා වන්ගෙඩියට ගෙන යන ගමනේ...

    53. පොල් පිති විතරක් පළමු හාදුවෙන් තෙමන්න

    54. උඩ ගුලියක් ගොතා බඳින
    නීල වරළ සරසන්නට
    මා පිපුණේ නැත
    මේ දෙරනේ...

    55. දේදුන්න සේදී.. රෑ නිල්ල උතුරා
    ලාඩම් අහසින් වැස්සක් වැටුනා...

    56. ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරන්
    නැවත එන්න සියඹලා දුවේ

    57. සඳ මෝජු වෙලා නැගෙනා රෑ කාලේ වනන්තරේ..

    58. මහ දැනමුතු වණ බඹරා ලං වී කනට ඔබේ.

    59. එළදෙනට... ජනජයතු... ජයමංගලානි

    60.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පිට බිඳ බිඳ මං ඇඬුවා මහ රෑ නින් දේදී.. ගමේ ඈයෝ විහිලු කලා වැඩිහිටි කම් ඩේවිඩ්..
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    එකම මගක පියවර මැන යන්නයි
    එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
    සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
    මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

    වැලේ පිපුණු මල නොවේ වැලට බර
    බිඟුන් සරාවී බැලුම් හෙලා
    හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට
    හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට
    මගේ ලොවින් පිට නොයන් පලා
    මගේ ලොවින් පිට නොයන් පලා

    එකම මගක...

    මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
    අගින් එබේවී හැඟුම් මවා
    ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
    ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
    කුසුම් පිපේවා පවන් සලා
    කුසුම් පිපේවා පවන් සලා