හිනා යන ගේම් එකක්

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    හිනා යන ගේම් එකක්

    fight-for-kisses.jpg

    ඉන්ටර්නෙට් එකේ කරක් ගහද්දි හම්බුනා මරු ගේම් එකක් පිස්සු හැදෙනවා වැඩිය මහන්සි වෙවි ගහන්න ඔන ලොකු ගේමක් නෙමේ පොඩි ෆ්ලැෂ් ගේමක්
    ඒකේ කතාව මෙහෙමයි!!
    අම්මලා ළමයි එක්ක ඉතා ආදරයෙන් කාලය ගත කරනවා, පොඩි ළමයි ගේ සිනිදු සම අම්මලාගේ අවධානය දිනා ගන්නවා.... අම්මලා තාත්තලාව ගනන් ගන්නේ නැහැ,,
    ඒත් එක දවසක තාත්තලා හොයා ගන්නවා රහස් ආයුධයක්...... ඒ රැවුල කපන රේසර් එකක්,
    ඒ රේසර් එකෙන් රැවුල කැපුවාම හම ගොඩක් සිනිදු වෙනවා..
    ඉතින් අම්මලා තාත්තලාව සිප ගන්න පටන් ගන්නවා අසරණ ළමයි සෙල්ලන් කූඩු වල හිර වෙනවා!!
    ඒක නිසා ළමයි තීරනය කරනවා තාත්තලාත් එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න...
    ගේම් එකේ නම

    Fight for Kisses
    pub-wilkinson-fight-for-kisses_dszz_1k60y9.jpg
    fight_for_kisses_juego.jpg

     
    Last edited: