හිනා වෙද්දි හයියෙන් හිනා වෙන්න!!!
ගොඩක් කාලෙකින් මනස සගරාව ගත්තා අද."හිනා වෙද්දි හයියෙන් හිනා වෙන්න!!!" මුල් පිටුවෙම තිබුන. ගත්ත ගමන් පෙරලලා ඒ ලිපියම කියෙව්වා. ඒකෙ තිබුන විශේශම ටික තමා මෙ පහලින් තියෙන්නේ...
බලන්නකො සුසුම් ඉහලට අදින්නෙ ප්රශ්න තියන අය. උස්ම පහලට හෙලන්නෙ ප්රශ්න නැතිව හිනා වෙන අයයි. බලන්නකො හිනා වෙනකොට උස්ම කොහෙටද යන්නෙ කියල. හ: හ: හ: කියල හයියෙන්හිනා වෙන කෙනෙක්කුට ඈග ඇතුලෙ හිර වෙලා තියන දුක්කරදර ඔක්කොම එලියට විසි වෙනව.හිනා වෙන හෑම වෙලෙම පුදුම විදියට ඈගේ ස්නායු මණ්ඩලයෙ හිර වෙලා තියන සෝ සුසුම් දුක් මතක ඔක්කොම් එලියට යනවා.බොහො ලෙඩ හයියෙන් හිනස්සන්න පුලුවන් නම් මාසෙකින් හොද කරන්න පුලුවන්.
හිනාව කියන්නෙ මොලයට හා ස්නායු මන්ඩලයට පුදුම විරේකයක්.
Thanks

I Think This Letter May Be Good And Useful

Thanks This Letter!!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!!