හිනා..හිනා.වෙන්න හිනා - 6

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හිනා..හිනා.වෙන්න හිනා - 6

    වෙනස
    මුනුපුරා තම සීයාගෙන් ප්‍රශ්නයක් ඇසීය.
    මුනුපුරා : සීයට කියන්න පුලුවන්ද ඉබ්බගෙයි කැස්බෑවගෙය් වෙනස මොකක්ද කියල?

    සීයා : ඉබ්බ ඉන්නෙ මිරිදියේ කැස්බෑව ඉන්නෙ කරදියේ

    මුනුපුරා :නෑ නෑ වැරදියි.

    සීයා : ඉබ්බ අවුරුද්දට කිහිපවතාවක් බිත්තර දානව.කැස්බෑව අවුරුදු ගානකට සැරයයි බිත්තර දාන්නෙ.

    මුනුපුරා :නෑ නෑ වැරදියි.

    සීයා : (මලපැන )මම දන්නෙ නෑ.උඹ කියපන් බලන්න.

    මුනුපුරා :ඉබ්බට යතුරක් තියනව... කැස්බෑවට යතුරක් නෑ..
    :rofl:

    පිස්තෝලය

    නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

    විමල් : මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?

    නිමල් : එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා.

    විමල් : ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?

    නිමල් : හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ.

    :dull:

    ගොලුබෙල්ලාගේ වේගය

    ගොලුබෙල්ලෝ තුන්දෙනෙක් එකෙකුගේ ගෙදරකට සෙට්වී රා බිව්වේය.අල්ලාප සල්ලාපයේ යෙදීසිටි ඔවුන් රා කලය හිස් වී ඇති බව දැක එක ගොලුබෙල්ලෙකුට තැබෑරුමට ගොස් තව රා කලයක් ගෙනෙන ලෙස පවසා පිටත්කර හැරියහ.නව රා කලය ගෙනෙන තුරු දවස් දෙකක් තිස්සේ බලා සිට හෙම්බත් වූ එක් ගොලුබෙල්ලෙක් මෙසේ කීවේය.

    "හපොයි එකනම් හරිම හිමින් යන ගොලුබෙල්ලෙක් තමයි"
    එවිට ගෙදර පඩිය ලඟ සිට ගොලුබෙල්ලෙක් කතාකරන හඬ ඇසිනි.

    "මම නැතිතන මාව විවෙචනය කරනවට මම කැමති නෑ. එහෙම කරනවනම් මම තැබෑරුමට යන එක නවත්වල ආපහු එනව"

    [FONT=&quot]:angry:[/FONT]

    මුත්‍රා බර

    සුපිරි වෙලඳ සැලක ගමන්කරමින් සිටි රූමත් කාන්තාවකට මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් ඇතිවිය.වැසිකිලිය තිබෙන තැන නොදත් ඇය සුපිරි වෙලඳ සැලේ පිරිමි සේවකයෙකුගෙන් මෙසේ ඇසීය.

    අනේ මට චූ කරන තැන පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?

    එවිට එම පුද්ගලයා " ඉකේ.. මොනවද මේ අහන්නේ..මට

    ලැජ්ජයි...ඉස්සරල ඔයා පෙන්නන්න.ඊට පස්සෙ මම පෙන්නන්නම්.
    :P
    .......................

    :lol::lol::lol:
    හොඳනම් රෙප් දෙන් අමතක කරන්න එපා
    :)

    බැලුවෙ නැත්නම් බලන්න..

    හිනා..හිනා.වෙන්න හිනා - 5
    හිනා..හිනා.වෙන්න හිනා - 4
    හිනා..හිනා.වෙන්න හිනා - 3
    හිනා..හිනා.වෙන්න හිනා - 2
    හිනා..හිනා.වෙන්න හිනා - 1

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    සුපිරි වෙලඳ සැලක ගමන්කරමින් සිටි රූමත් කාන්තාවකට මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් ඇතිවිය.වැසිකිලිය තිබෙන තැන නොදත් ඇය සුපිරි වෙලඳ සැලේ පිරිමි සේවකයෙකුගෙන් මෙසේ ඇසීය.

    අනේ මට චූ කරන තැන පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?

    එවිට එම පුද්ගලයා " ඉකේ.. මොනවද මේ අහන්නේ..මට

    ලැජ්ජයි...ඉස්සරල ඔයා පෙන්නන්න.ඊට පස්සෙ මම පෙන්නන්නම්.

    mekanam patta :yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සුපිරි වෙලඳ සැලක ගමන්කරමින් සිටි රූමත් කාන්තාවකට මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් ඇතිවිය.වැසිකිලිය තිබෙන තැන නොදත් ඇය සුපිරි වෙලඳ සැලේ පිරිමි සේවකයෙකුගෙන් මෙසේ ඇසීය.

    අනේ මට චූ කරන තැන පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?

    එවිට එම පුද්ගලයා " ඉකේ.. මොනවද මේ අහන්නේ..මට

    ලැජ්ජයි...ඉස්සරල ඔයා පෙන්නන්න.ඊට පස්සෙ මම පෙන්නන්නම්.

    mekanam patta :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ela ela.... rep+

    rep+ added

    ela wade machan.. digatama karn yanna :) magen rep +

    Maxxa
    Rep+

    නියමයි යාලුවා

    You must spread some Reputation around before giving it to prabash06 again.

    සුපිරි වෙලඳ සැලක ගමන්කරමින් සිටි රූමත් කාන්තාවකට මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් ඇතිවිය.වැසිකිලිය තිබෙන තැන නොදත් ඇය සුපිරි වෙලඳ සැලේ පිරිමි සේවකයෙකුගෙන් මෙසේ ඇසීය.

    අනේ මට චූ කරන තැන පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද?

    එවිට එම පුද්ගලයා " ඉකේ.. මොනවද මේ අහන්නේ..මට

    ලැජ්ජයි...ඉස්සරල ඔයා පෙන්නන්න.ඊට පස්සෙ මම පෙන්නන්නම්.

    mekanam patta :yes::yes::yes:

    පස්සුපිකා;7917591 said:
    ela..rep+

    Ela............

    dunna rep

    niyamai machan ela kiri thx :D

    Ela machoo patta
    + Rep

    maxxa
    +rep

    maxxa maxxxa

    thanks:):):)
     
    • Like
    Reactions: Kasun.D