හිනා..හිනා.වෙන්න හිනා- 10
මම මේ වෙනකොට හිනා..හිනා.වෙන්න හිනා ත්රෙඩ් නවයක් දාල තියනව. මේක 10 වෙනි එක.මේ දවස්වල වැඩ වැඩි හින්දා තමයි 9න් පස්සෙ 10 දාන්න ගොඩක් කල්ගියේ. හිනා..හිනා.වෙන්න හිනා -10 න් පස්සෙ මේ සීරීස් එක නවත්වන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.පරන එවා බලල රෙප්/ කමෙන්ට් දීපු හැමෝටම ස්තූතියි.1 සිට 9 දක්වා කතා බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්
හිනා..හිනා.වෙන්න හිනා - 9
හිනා..හිනා.වෙන්න හිනා - 8
හිනා..හිනා.වෙන්න හිනා - 7
හිනා..හිනා.වෙන්න හිනා - 6
හිනා..හිනා.වෙන්න හිනා - 5
හිනා..හිනා.වෙන්න හිනා - 4
හිනා..හිනා.වෙන්න හිනා - 3
හිනා..හිනා.වෙන්න හිනා - 2
හිනා..හිනා.වෙන්න හිනා - 1
හිනා..හිනා.වෙන්න හිනා සීරීස් එක හොඳනම් රෙප් / කමෙන්ට් දීලා මට සහයෝගය දක්වන්න. ස්තූතියි.

කියත
ඉතා අමාරුවෙන් පොරොවෙන් පහරදී ගස් බිමදමන ගස් කපන්නා ඇමතූ පුද්ගලයෙක්, ඔහුට විදුලි කියතක් මිලදී ගන්නා ලෙසත්, එයින් පැයකට ගස් හයක් හතක් පමණ කපා දැමිය හැකි බවත් පැවසීය. විදුලි කියත් ගැන කිසිත් නොදත් ගස් කපන්නා..... කඩයකට ගොඩවී...
මට පැයකට ගස් හයක් කපන්න පුළුවන් කියතක් දෙන්න කීය. ඉතා ප්‍රබල කියතක් පෙන්වූ සේවකයා, මේක ගස් හයකටත් වැඩියෙන් කපන්න පුළුවන් කියා එක් කියතක් ඔහුට අලෙවි කළේය. දින දෙකකට පසු නැවතත් වෙළඳ සැලට ගොඩවූ ගස් කපන්නා...
මේකෙන් ගස් හයක් තියා එක ගහක්වත් කපාගන්න බැරිවුනා. අතුල්ලල අතුල්ලල මගේ පණ ගියා. අනේ මහත්තයෝ මට වෙන එකක් දෙන්නයි පැවසීය.
සේවකයා - වෙන්න බෑ. කෝ දෙන්න බලන්න ඕක. කියා එය පණ ගැන්වීය.
ගස් කපන්නා - අප්පට සිරි මහත්තයෝ .... මොකද්ද ඒ සද්දේ.....

නැව
එම පෙම්යුවල හමුවී පෙම්බස් දොඩන පලමු දිනය එයයි.පෙම්වතිය ඇඳ සිටියේ තරමක් කර කැපූ හැට්ටයකි .එයින් ඇගේ පිරිපුන් පියයුරු යුගලයේ උඩකොටස නිරාවරනය වෙයි.ඇගේ ගෙල බැඳි රන් මාලයේ ඇති නැවක හැඩැති පෙන්ඩනය පියයුරු යුවල මත රැඳී පවතී.කතාකරන අතරතුර පෙම්වතා ඒ දෙස කිහිපවරක් හොරෙන් බලන බව පෙම්වතිය දුටුවාය.ඔහු තම ගෙල බැඳි මාලයේ ඇති නැවක හැඩැති පෙන්ඩනය දෙස හොරෙන් බලන බව සිතූ පෙම්වතිය සිය පෙම්වතාට මෙසේ පැවසීය.
" ඔයා නැවට ඔච්චර ආසනම් හොරෙන් බලන්නෙ නැතුව අතින් අල්ලල බලන්නකො "
එවිට පෙම්වතා නැවත වරක් ඒ දෙස බලා මෙසේ කීවේය.
"මම ආස නැව අතින් අල්ලල බලන්න නෙවෙයි.නැව නවත්වල තියන වරාය අතින් අල්ලල බලන්න"

හිසකෙස් ගැලවීම හා පැසීම
චූටිදුව - ආනේ..... මේ අම්මිගේ කොන්ඩේ කෙස් ගහක් ඉදිලා. මට දුකයි. කොහොමද අම්මි එහෙම වෙන්නේ?
අම්මා - ඒකනේ මම ඔයාට වැරදි කරන්න එපා කියන්නේ. ගෑණු ළමයෙක් නැහැදිච්ච, අවිනීත වැඩක් කලොත්, එයාගේ අම්මගේ කොන්ඩේ එක කෙස් ගහක් ඉදෙනවා. තාත්තිගේ එක කෙස් ගහක් ගැලවෙනවා. චූටි දුවත් ඒ වගේ වැඩක් කරන්න ඇති. ඒක තමයි මගේ කෙස්ගහක් ඉදෙන්න ඇත්තේ. අපි දන්නැති උනාට තාත්තිගෙත් එක කෙස් ගහක් වැටෙන්න ඇති.
චූටි දුව - ඒ කියන්නේ අම්මි හරිම අවිනීත , නැහැදිච්ච ගෑණු කෙනෙක්
අම්මා - ඒ මොකද චූටි දූ ?
චූටිදුව - සීයගේ තට්ටෙ පෑදිලා, ආච්චි අම්මගේ මුළු කොන්ඩෙම ඉදිලා

කලිසම
එම වෛද්යවරයාගෙන් බෙහෙත් ගැනීමට පැමින තම වාරය පැමිනෙන තෙක් බලාසිටින පිරිස බොහෝ ගනනකි.ඒ අතර මව සමග පැමිනි කුඩා දරුවෙන් එහෙමෙහෙ දුවමින් දඟකරමින් සිටියෙය.මව ඔහුට එක එක කතා කියමින් ලඟ තබාගෙන ඉන්න උත්සාහ කලත් පොඩි එකාගේ දඟ වැඩ තවත් වැඩිවිය.දඟ කිරීම තවත් වැඩිකල දරුවා තමා ඇඳ සිටි කලිසම ගලවන්න විය.මව ඔහුව පලනය කරනු පිනිස බෙහෙත් ගැනීමට පැමින සිටි විශාල උදරයක් සහිත ගැබිනි මවක් පෙන්නා පොඩි එකාට මෙසේ කීවාය.
'' පුතේ ඔයා කලිසම ගැලෙව්වොත් ඔයාගෙ බඩත් අර ඇන්ටිගෙ බඩ වගේ ලොකු වෙයි "
එයින් බියට පත් දරුවා වහාම කලිසම ඇඳගෙන ගැබිනි මව ලඟටගොස්ඇගේ හිසේ සිට පාදය තෙක් හොඳින් බලා මහ හයියෙන් මෙසේ පැවසුවේය.
" ඇන්ටි කලිසම ගලවන්නෙ නැතුව හිටියනම් ඔය විදිහට බඩ ලොකු කරගන්නෙ නැතුව ඉන්න තිබුන "

කරුනාවන්ත මහත්මයා
දිනක් ගොල්ෆ් ක්රීඩාවේ යෙදෙමින් සිටි පුද්ගලයෙක් ගොල්ෆ් පිටිය අසලින් ඇදීයන අවමංගල පෙරහැරක් දැක, වහාම සිය ගොල්ෆ් පිත්ත පසෙක දමා, තොප්පිය ගලවා අවමංගල රථය නොපෙනී යන තෙක් සීරුවෙන් සිට එය නොපෙනී ගිය පසු දෑස පිසදමනු දුටු සේවකයා...
සේවකයා - ස..ර් .. නම් හරිම කරුණාවන්ත මහත්තයෙක්. මම හැම තිස්සෙම දකිනවා ඔය පාරේ මිණී ගෙනියනවා. ඒත් කවුරුවත් ස...ර්... වගේ ඒවට ගරු කලේ නෑ. ස...ර්... නම් හරිම යහපත් ගති ඇති මහත්තයෙක්. මම දැක්කා ස...ර්....ගේ ඇස්වලින් කඳුළුත් එනවා. ඇයි ස...ර්....ඒ..
ඇයි කියන්නේ ඕයි..... ඒ මගේ ගෑණිගේ මිනියනේ...... ගෙනිච්චේ...

++rep