හිපි සංස්කෘතිය සහ LSD - Drug

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පට්ට පට්ට .. බොරු ශීලාචාර කම් මවාගෙන තමන්ව රවට්ටාගෙන ඉන්න සුද්දගේ වීනිත සංස්කෘතිය පරද්දන්න තියෙන උවමනාවටම වෙන්න ඕනේ මේ වගේ දෙයක් බිහි වෙන්න ඇත්තේ ..

    TFS +++++
     
    බොහොම වටිනා ලිපියක් !!! :D:D:D

    .................
    hippie.jpg


    අපේ රට කියන්නේ සංස්කෘතික විසමතා ඉතාමත්ම අවම සමාජයක්. එනිසා තමයි අපේ වගේ රටවල හැමවිටම තමා-හරියයි සිතන, අනිකාගේ ජීවිතයත් තමාට රිසිලෙස හැඩගැසිය යුතුයි බලාපොරොත්තුවන පුද්ගලයන් බොහෝවිට බිහිවෙන්නේ .:baffled::baffled::baffled: මම මෙයින් අදහස්කරන්නේ කොයි සංස්කෘතියද වඩා හොද කියනඑක නෙමෙයි !!!:no::no::no: හිපි සංස්කෘතිය කියන්නේ 60-70 කාලයේ "නිදහස" සොයාගිය තරුණ කොටස් තම පශ්චාත් නූතන මතවාදයන්(මුල්අවදිය) මත අත්හදාබැලු සොදුරු ජිවන රටාවක්! බැලුබැල්මට බහුබුතයක් වගේ පෙනුනත් මේ සියවසේ බටහිර සමාජයේ මුල් අවදියත් නූතන අවදියත් වෙන්කළ සංස්කෘතිකමය රේකාවක් විදිහට මෙය හදුන්වන්න පුළුවන් (මගේ මතයක් පමණයි). 60 -70 කාලයේ බිහිවී පසුව ලෝකය වෙනස්කල දැවැන්ත චරිතවල තරුණ අවදිය විමසා බැලීමේදී මෙමෙ හිපි සංස්කෘතියේ බලපෑම්වලට සියුම්ව ලක්විඇතිබව පැහැදිලිවේ(බිල් ගේට්ස්, රිචඩ් බ්‍රෑනසන්, ස්ටිව්ජෝබ්ස්, මාර්ටින් ලුතර් කිං...)

    hippie-hippie-shake.jpg


    මෙමෙ ලිපිය ලිවීමේදී ඔබට මගහැරිඅති කාරනා 2 සදහන් කිරීමට කැමැත්තෙමි..!

    1. හිපි සංස්කෘතියේ මව්-උපසංස්කෘතිය වන්නේ 1950 ගණන්වල පැවතුනු "බොහිමියානු " උපසංස්කෘතියයි (around Czech Republic and Europe ) ...

    2. හිපි සංස්කෘතිය මිනිසුන් අතරට රැගෙන ගිය ප්‍රදනතම සිද්දියක් වන්නේ 1968 ප්‍රංශයේ ඇතිවු දේසපාලන හා ලිංගික නිදහස මුල්කරගත් සිසු-අරගලයයි...

    ඉහත කරණා 2 ම ඇමරිකාවෙන් පිටත ඇතිවුවත් ඕනෑම කුනුගොදක් දළුලා වැඩෙන්නේ ඇමරිකාවේ නිසා මෙමෙ නව සංස්කෘතියද වඩාත්ම ජනප්‍රිය වුයේ ඇමරිකාව තුලය.....:D;):rofl:


    A great criticism:yes::yes: i feel like using it
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක කියෙව්වාම තේරුනේ ලංකාවෙත් දැන් හිපියො ගොඩයි.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    i know few SL guys whos doing same thing here.its just a pretended bulshit.. just drugs and music. they are trying to be spiritual and stuff. nothing to gain from that culture
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒ කාලේ ආව හිපියෝ එහෙමම ඉන්දියාවේ ගෝවා වල පදිංචි වෙලා.කට්ටිය ඊ කාලේ ගෝවා වල සුපිරියට හිපි විදිහට ඉදලා තියෙනවා පස්සේ කට්ටිය එහෙ මෙහෙ විසිරිලා

    මේ ඒ ගන ඩොකියමෙන්ටරි එකක්


     

    Similar threads