හිමායා බණ්ඩාරගේ පෙම්වතා

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අඩේ මම හිතුවේ අරකි හිමායා බණ්ඩාරගේ අක්කා කෙනෙක් කියලා. එහෙම නෙමෙයිද?:lol:
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    4wvDbe8AijUbCLGBcQ2NmmIquWnv2VavuYMuN4AkmKj5LiWh9cWEl7VmJrRnmo1xsnsNroD_AG2Icrv7DJ5zeipbcLf1hmrvFxdctoM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අයි බං එහෙම කියන්නේ?

    චමරි අතපත්තු ඔසීලට 100 ගහපු කාලේ, මෙයා අත් පටලගෙන ඉන්න පොටෝ එකක් දාලා තිබුනා, proud of you something කියලා. ඒ පෝස්ට් එකෙන් ඇගෙව්වෙම දෙන්නා කපල් එකක් කියලා. දැන් මේ සහෝදරියක් කියන එක නම් අර සනා බෝයි "ජාතියේ කිරි මව" එක්ක පන්සලක විවාහ වෙලා (allegedly), පස්සේ ඒක දානයක් කියල කිව්ව වගේ කේස් එකක්. හූ නෝස් ඉතින්.