නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.දැක් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වලා තියෙනවා, ඒත් නිවන් අවබෝධයට ඒක අනිවාර්යයි කියලා නෑ
නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.
ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,
1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
@Elakiri Appachchi දැන් sj91 account එකෙන් වැඩිය එන්නෙ නෑ නේද?![]()
uge name eke mul akuru mattu wenawane eken awoth danno danithi pora gana.නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.
ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,
1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
නිවන් දකින්න බුදු හාමුදුරුවො පිරිනිවන් පෑ ස්ථානය දැකීම අනිවාර්ය වෙන්න බෑ නේද? එහෙනම් බුද්ධ කාලයේ හිටපු කාටවත් නිවන් දකින්න බෑනෙ? නැත්නම් හතරෙන් එකක් දැක්කත් ඇතිද?
“මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා (යොග්‍යවූයේ) එකම කාලයයි. කවර එකම කාලයක්ද යත්? විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්තවූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහිත් සමර්ත්‍ථවූයේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.” -> අට්ඨක්ඛණ සූත්‍රය
මුන්ට ඉන්දියාවත් එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනව.
සියල්ල අනිත්‍යයි වදාළ උන්වහන්සේ මේ ස්ථාන හතර වන්දනා නොකොට මාර්ගඵල ලැබිය නොහැක කීම පට්ට පල් බොරුවක්. ස්ථානීය වන්දනාවක් කොතනකදී වත් අනුමත කරලා නෑ, ධර්මය අනුව එහෙම කල වන්නත් බෑ. ඔව්වා කර තියාගෙන අදහනවට වැඩිය ධර්මයේ හැසිරෙන එක උතුම්. කොටින්ම හතර පෝයට සිල් අරගෙන ඕන බලු වැඩක් පාපයක් දියකර හරින්න පුළුවන්වගේ ගොබ්බ කතාවක් තමයි මේ කියන්නෙත්...නිවැරිදි පරිවර්තනය තියෙන්නේ අටුවාවේ.
ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,
1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
බුදුවරයෙක් කියන්නේ නෑ සතර ස්ථාන දැකලා අඩන්නයි කියලාදැක් සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් දක්වලා තියෙනවා, ඒත් නිවන් අවබෝධයට ඒක අනිවාර්යයි කියලා නෑ

එහෙම නෙමෙයි කලින් විස්තර වලින් තේරෙන්නෙ, ඒ දැක වන්දනාමාන කර නොගෙන මාර්ගඵලයකට එන්න බෑ... නැත්නම් අමාරුයි වගේ එකක්. ඒක පට්ට කැතයි, බුදුන් ගැන් මගේ විශ්වාසයට, ඒ ධර්මය අනුව යන්න මට පන්සලකට වත් යන්න අවශ්‍ය නෑ... සංස්කෘතික වටිනාකමක් මිසක ඒ දේවල වෙන ගත යුත්තක් නෑ...බුදුවරයෙක් කියන්නේ නෑ සතර ස්ථාන දැකලා අඩන්නයි කියලා![]()
මහා පරිනිබ්බාන සූත්‍රයේ සංවේගය උපදවාගන්නයි කියලා තියන කොටස හොදින් කිහිප පාරක් කියවන්න..(සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය බලන්න. මහමෙව්නා ත්‍රිපිටකය නම්බොරුවක්.)තමන්ටම තෙරෙයි සතර ස්ථාන වල වැදගත්කම .සද්දස්ස කුලපුත්‍රයන්ටයි ඒ ස්ථාන වලට එන්නයි කියන්නේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න..ඒකයි බුදු අණ...එහෙම නෙමෙයි කලින් විස්තර වලින් තේරෙන්නෙ, ඒ දැක වන්දනාමාන කර නොගෙන මාර්ගඵලයකට එන්න බෑ... නැත්නම් අමාරුයි වගේ එකක්. ඒක පට්ට කැතයි, බුදුන් ගැන් මගේ විශ්වාසයට, ඒ ධර්මය අනුව යන්න මට පන්සලකට වත් යන්න අවශ්‍ය නෑ... සංස්කෘතික වටිනාකමක් මිසක ඒ දේවල වෙන ගත යුත්තක් නෑ...
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්‍ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.
මේ දේශනා කරලා තියෙන්නෙ කෙනෙක් බාහිර සබඳතා නැති, පිටිසර, කැලෑ බද ප්‍රදේශයක ඉපදුනොත් ඒ නිසා ඔවුන්ට බ්‍රහ්මචරියාව රකින්න බෑ කියලා, කැලෑ ගම් වල කොහොමද පරපණ නොනසා ජීවත් වෙන්නෙ. බ්‍රහ්මචරියාව රකින්න නම් ඒකට ගැලපෙන පරිසරයක උපදින්න ඕනෙ. (තපසට යාම වෙනම කාරණයක්.) බොධිසත්ත්වයෝ පස් මහා බැලුම් බලන්නෙත් මේ හේතු නිසා තමා, අර නියැන්ඩතාල් කාලෙ (පරිණාමවාදය ඇත්තයි කියලා හිතුවොත්) බෝධිසත්තවයෝ පහල උනා නම් පණ රැක ගන්න ක්‍රමයක් හොයනවා මිසක් සසර දුක් නිවන්න කල්පනා වෙන්නෙ නෑනෙ.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, .... බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.
මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද. මේ කරුණෙ කියන්නෙ එහෙම සුදුසු ප්‍රදේශයක ඉපදුනත් මිත්‍යාදෘශ්ඨික නම් බ්‍රහ්මචරියාවට නුසුදුසුයි කියන එක.
--
ආනන්ද හාමුදුරුවො විමසන්නෙ මාර්ග ඵල ලබන හැටි නෙමෙයි. (බුදු හාමුදුරුවො බුදු වූ දා පටන් දේශනා කලේ ඒ මාර්ගය නෙ).
“වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:
ඔයාකාරයෙන් තමයි මේ ස්ථාන සතර දේශනා කරන්නෙ.
--
ගෞතම බුදු හාමුදුරුවො වීර්යාධික බුදු කෙනෙක් කියලයි මම අහලා තියෙන්නෙ. අවුරුදු හයක් දුශ්කරක්‍රියා කරන්නෙ ඒ නිසයි. අනික මේ බුද්ධ සාසනය විනය සහිත සාසනයක් නිසාලු මේ තරම් කල් පිහිටන්නෙ. විනය නීති නැති සාසනත් තියෙනවලු ඒවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අතුරුදහන් වෙනවලු.
--
ඉන්දියාවත් එක්ක ඇරියස් එකක් සිංහල බෞද්ධ විඥානයෙ සෑහෙන කාලෙක ඉඳන් තියෙනවා, අපිට ඒ කාලෙ ඉඳන්ම ආපු ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ. ඒත් දඹදිවත් එක්ක එහෙම තරහක් නෑ.
මෙතන මධ්‍ය ජනපදයයැයි කියන්නෙ රටක් හෝ ප්‍රදේශයක් නෙමෙයි අර මුලින් කරුණෙ කිව්වා වූ පිටිසර මිලේච්ඡ නොවන ජනපද.
Nothing Special, I am just posting this for sj91 history Professor and other PhD in history
figure it out genius!So how is this video relavent?
ඔබතුමාට ආදිවාසීගේ භාශාව හා මාගදී භාශාවෙ වචන අතර සම්බන් දය පෙන්වන වචන තියෙන මොකක් හරි ලියවිල්ලක් share කරන්න පුලුවන්ද![]()
සිරිපාද කන්දට තමයි හිමාලය කියලා තිබුණේ අපේ පැරණි කවිවලත්.හැමදාම වගේ එලිවෙන සාක්ෂි වලින් පෙනී යන්නේ සිදුහත් කුමරු ඉපදුනේ ලංකාවේ කියලයි.![]()