හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..

deepbug

Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    බුදු හාමුදුරුවො වැඩ හිටියෙ ලංකාවෙ නම් ඇයි තුන් වරක් මෙරට්ට වැඩම කලේ?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    බුදු හාමුදුරුවො වැඩ හිටියෙ ලංකාවෙ නම් ඇයි තුන් වරක් මෙරට්ට වැඩම කලේ?

    දිවයින කොටස් 4 බෙදිලා තිබ්බේ. මේකට තමයි "සිවු හෙළය" කියන්නේ.

    1613558242778.png

    - ලංකාදීප / උතුරුකුරු (යක්ක)
    - දඹදිව / ජම්බුදීප (දේව)
    - අපරගොයන (නාග)
    - පුබ්බවිදේහ (කුම්භාණ්ඩ)

    බුදුන් වහන්සේ අයිති දේව හෙළයට (දඹදිව / ජම්බුදීප). මේක නැගෙනහිර දිසාවට වෙන්න තියෙන පළාතක්. උන් වහන්සේ මෙතැන සිට ලංකාදීපට වඩිනවා 3න් පාරක්. ලංකාදීප කියන්නේ උතුරට පිහිටි පළාත. එකයි මේ පළාත තිපිටක්යේ හදුන්වන්නේ "උතුරුකුරු" කියලා.

    ලංකාදීප කියන්නේ යක්කුන්ට අයිති පළාත. බුදුන් වහන්සේට මේ වගේ අවස්ථාවක වෙන්නේ ඕනේ ආලවක යකා හමුවන්නේ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    "දස බිම්බර මාර සේනා"

    නිර සත්වයෝ වාසය කරන්නේ ලෝකයේ පහලම මට්ටමේ තියෙන ස්ථාන වල. උදාහරනයක් ගත්තොත්, මරියානා ආගදයේ වාසය කරන්නේ නිර සතුන්. මේ අය 24/7 ජිවත් වෙන්නේ අදුරේ. මේ අය විදින්නේ අප්‍රමාණ දුකක්.

    ඕපපාතික බ්‍රාහ්ම සත්වයෝ වාසය කරන්නේ වායුගෝලයේ ඉහලම මට්ටමේ. මීට අමතරව, ඕපපාතික දෙවියෝ වාසය කරන්නේ මුහුදු ම්ට්ටමේ සිට සුලු ප්‍රමානයකට උසකින්.

    එතකොට, නිර සත්වයෝ ජිවත් වෙන්නේ ලෝකයේ පහලම තැන. බ්‍රාහ්මයෝ ලෝකයේ උඩම තැන. මෙහෙම් වෙන්නේ, මොවුන්ගේ මනසේ එකතු වෙලා තියෙන කෙලෙස් සහ බිම්බර ගතිය අතර සංබන්දයක් තියෙන නිසා. එකයි අභින්නා ලාභී මනුෂ්‍යයෙක්ට පුලුවන් තාවකාලිකව කෙලෙස් යටපත් කරලා ඕපපාතික බ්‍රාහ්මයෝ වගේ උඩින් යන්න. "ඉර්ධි බලය" කියන්නේ මේකට.

    උද්ධම්භාගිය සංයෝජන (මේවා තියෙන සත්වයන්ගේ බිම් බර ගතිය අඩුයි - එකයි බ්‍රාහ්මයෝ උඩ පාවෙන්නේ)
    • රූපරාග
    • අරූපරාග
    • මාන
    • උද්ච්ච
    • අවිඡ්ජා
    ඕරම්භාගිය සංයෝජන (මේවා ඇති සත්වයන්ට බිම් බර ගති වැඩියි - එකයි නිර සතා ලෝකේ පහලම තැන ඉන්නේ)
    • සක්‌කාය දිට්‌ඨි
    • විචිකිච්ඡා
    • සීලබ්බත පරාමාස
    • කාමරාග
    • පටිඝ
    සත්වයා "මම" සහ "මගේ" කියලා 10 අකාරකයට පංච-ස්කන්දය උපාදානය කරනවා. බුදුන් වහන්සේ ගුරුත්වාකර්ශනයට කිවුවේ බිම්බර ගතිය කියලා.

    බිම්බර ගතිය -> ගුරුත්වාකර්ශනය

    එතකොට දස බිම්බර මාර සේනා කිවුවේ 10 අකාරකයට පංච-ස්කන්දය උපාදානය කරගෙන බිම්බර ගතිය වැඩි කර ගන්න එක. මේවා වැඩියෙන්ම කරන නිර සත්වයන්ගේ බිම් බර ගතිය වැඩි ඒකයි.

    දස බිම්බර මාර සේනා = (මම x පංච-ස්කන්දය) + (මගේ x පංච-ස්කන්දය)

    එතකොට "මාරයා" කියන්නේ සත්වයෙක් නොවේ - සංකල්පයක්.

    චක්‍රාවාට

    මේ විශ්වයේ තිවෙනවා ගණන් කරන්න බැරි තරම් චක්‍රාවාට (සක්වල). චක්‍රාවාට කියන්නේ සුර්යා කේන්ද්‍ර කරලා කැරකෙන ග්‍රහ ලෝක මණ්ඩල.

    මේවයින් සමහර චක්‍රාවාට තියෙනවා මනුෂ්‍යයෝ ඇතුලු සත්ව කොටස් 31ම වාසය කරන ඒවා. සත්වයෝ වාසය කරන ග්‍රහ ලෝකයේ තියනවා බිම්බර අඩුම පලාතක්. බිම්බර අඩු නිසා මේ පලාත කෙලෙස් දුරු කිරීමට උපයෝගී වෙන්වා.

    එකයි බුදුවරු මේ ධර්මතාවය උපයෝගී කරගෙන මේ පළාතේ බිහි වෙන්නේ. "මධ්‍ය මණ්ඩලය" කියන්නේ මේ පළාතට. අප වාසය කරන පෘතුවියට අයිති මධ්‍ය මණ්ඩලය කියන්නේ මෙතැන. (තද නිල් පාටින් එලි දක්වන ප්‍රදේශය).



    බුදුන් වහන්සේ ලෝකයට අයිති ප්‍රදේශ මේ ආකාරයට වෙන් කලා.
    • සුනා පරන්තය -> (මෙවෙනි දුර ප්‍රදේශ වල ජිවත් වන අයට මාර්ග එල ගැන දන්නෙත් නැහැ - දැන සිටියත් එන්නෙත් නැහැ, මේවා ඇමෙරිකාව, කැනඩාව වගේ ප්‍රදේශ)
    • අපරන්තය -> (මෙවෙනි ප්‍රදේශ වල අය මාර්ග එල ගැන දැන දන්නවා - නමුත් මාර්ග එල සදහා මධ්‍ය මණ්ඩලය වෙත පැමිණිය යුතුයි. මේවා තායිලන්තය, බුරුමය වගේ ප්‍රදේශ)
    • මධ්‍ය මණ්ඩලය -> (මේ ප්‍රදේශයේ ජිවත් වන අයට විතරයි මාර්ග එල උපතින්ම තියෙන්නේ. බුදුවරු සහ සක්විති රජ වරු බිහිවෙන්නේ මෙතන විතරයි - ලංකාව)

    meka gana thread ekak open karala oya danna dewal kiyanna.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හම්මෝ අනාත දූපත් සිංහලු මැරෙන්න කලින් ගන්න ආතල් 😅
    අනාගතේ ඉපදෙන්න ඉන්න එවුන් මේ ත්රෙඩ්ස් දැකලා පුකෙන් හිනාවෙන්නේ.😀
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක ගැන මොනවා හරි තියෙනවානම් මෙතනදී අහන්න.

    අනා හරි නරකයි මෙයා ඔයා.... ඔයා මහාවංසෙ පලවෙනි පරිච්ඡේද තුන ගැන දාපු ත්‍රෙඩ් එකෙත් ඕකමයි කිව්වෙ.. හැබැයි දැං සියවතාවක් විතර ඇහුවට කිව්වෙ නෑනෙ තියන කෞතුකාගාරෙ නම...

    @rajitha.wijayaratne අමුම අමු පචයෙක් බව හෙලිවෙයි....

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:


    ඔබතුමාට ආදිවාසීගේ භාශාව හා මාගදී භාශාවෙ වචන අතර සම්බන් දය පෙන්වන වචන තියෙන මොකක් හරි ලියවිල්ලක් share කරන්න පුලුවන්ද

    පිස්සුද බං මුගෙං ප්‍රශ්න අහන්න.. මූ හතරබීරි කතාවක් කියලා හිමීට මාරු වෙලා යනවා... බලපංකො පරණ ත්‍රෙඩ්ස් වල අපි මුං දෙන්නව නාවපු නෑවිල්ල... රියල් එවිඩන්ස් එක්ක. රියල් එවිඩන්ස් දුන්නාම මිසිං ආයෙ සති ගාණකට ඩබලම....

    පරාක්‍රමබාහු රජ්ජුරුවො කරවපු අචිරවතී ඇළ ඉන්දියාවෙ අචිරවතී ගඟට සමාන කරපු එකානේ මේ ඉතිං.... :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on Feb 17, 2021 at 4:27 PM