හිමිනමට ගුටි

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Kalabalawenna epa apema kenek gahala thiyenne :lol:





    බුද්ධ පූජාව අතරේ තෙහැවිරිදි දැරිය තැලූ හිමිනමට මවගෙන් ගුටි

    ඇහැලියගොඩ ප‍්‍රදේහයේ විහාරස්තානයක භික්‍ෂුන් වහන්සේ නමක් තුන් හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කලේ දැරියගේ මව ගුටි ඇණ පොලීසියට භාරදී තිබේ.

    අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහු දින 14ක් බන්ධනාගාර ගත කර ඇත.

    තම මිත්තණිය සමග විහාරස්ථානයට දහවල් දානය රැගෙන ගොස් බුදුන් උදෙසා ආහාර පූජාව සිදු කළ අවස්ථාවේ මෙම අපයෝජනය සිදුව ඇති බව සදහන් වේ. දැරිය අපයෝජනය කරන අයුරු ඇයගේ ආච්චි දුටු බව පොලීසියට වාර්තා වීමත් සමග චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.


    - http://lanka c news dot com/sinhala/news/117821/
     
    Last edited: